2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    දැන්වීමකි
    කොම්පියුටරේ හොරෙන් ජර බරි වැල - වැල වරකා වැඩ කරන එවුන්ට
    බොස්ට_හොරෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1407731

    දැන් තොපි හැම එකෙක්ම මේකේ ඇඩ් දාන්න ලෑස්ති වෙන්න එපා

    **මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි**

    ඩෙෆා තව එව්වා වැටෙනවා ලොවෙත් කියහන්කෝ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Cat_Congratulations-d7cbcb08abe1dc3289c5901ffad8229c.gif
    තෑන්ක්ස් මොඩලා.. :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දවල් වරුවේ ලේක්චර්ස් හිටිය හින්ද කොහොමද දන්නේ නැහැ

    එහෙම ද? එළ එළ මාත් දැක්කෙ නිවුස් සයිට් එකක ද කොහෙද දාල තියෙනව.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    කමක් නැත්ද දන්නේ නැ..
    පොඩ්ඩක් වරෙන් මේ පැත්තේ ගෙවන්න :rofl::rofl::baffled::baffled::cool::cool:
    අපෝ උඹ නම්.

    :no::no::no:

    ඔය සල්ලි අච්චු ගහන වැඩවලට අපි නෑ. ඔය පුරැද්ද දැන්වත් අතඇර ගනින්.

    :P:P:P
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    RePost බුවා;13607614 said:

    මචන් මන් පොස්ට් දන එක චුටක් අඩු උන මගේ ගර්ල් ලංකාවෙන් ගිය නිසා පොදක් තාම ට්‍රැක් අඋට් :( :(

    මන් මේ ගමන අවේ උබලගේ උදවු වලින්.. පොස්ට් දානවා වගේම ඒවාට රේප් දුන්නේ උබලා බන්..ඒවාට ගොඩක් ස්තුති.. ඇරා උබටත් මචන් මොකද අදුරු වෘකය කියන නම මුලින්ම කිවුවේ උබ
    :):):)

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:


    මේ මාසේ වැඩිය මට එන්න බැරි උනා බන්,,.....
    ඒ නිසා උබව වැඩිය සෙට් උනේ නෑ....
    උබ අනිවා හොද ත්‍රේඩ් දාලා ඇති..
    ඒ ටික මම බලන්නම්........
    [/QUOTE]


    ලගින් ඉන්නවට බොහොම ස්තුති සහෝදරයා

    මචං අපිට දෙන්නකෝ නැටවිල යන්න සින්දුවක් හොඳ කටියම අහන ඉන්න...

    මන් ඉලුව රොක් ස්ටාර් ෆිල්ම් එකේ සින්දුවක්


    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩේ කරන්ට් නැහැ බන් :(




    අඩෝ උබ සුපිරි ගමනක් ඇවිත් නේ....
    පෝස්ට් 600+ ගහල, කො‍ටු 6ක් පැනලා.....
    එල එල......

    මචන් මන් පොස්ට් දන එක චුටක් අඩු උන මගේ ගර්ල් ලංකාවෙන් ගිය නිසා පොදක් තාම ට්‍රැක් අඋට් :( :(

    මන් මේ ගමන අවේ උබලගේ උදවු වලින්.. පොස්ට් දානවා වගේම ඒවාට රේප් දුන්නේ උබලා බන්..ඒවාට ගොඩක් ස්තුති.. ඇරා උබටත් මචන් මොකද අදුරු වෘකය කියන නම මුලින්ම කිවුවේ උබ
    :):):)

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
    [/QUOTE]

    ඩෙෆා සහෝ.. ලොවෙත් එලz. ඕන වෙලාවක හෙල්ප් දෙනවාz​
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එළකිරි කොල්ලෙක්;13607551 said:
    අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් බං. දුක තමා.......


    හුටා වැරදි බස් එකද එහෙමනම්
    :oo:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Phir Milenge Chalte Chalte Lyrics

    Pom pom.. pom pom….
    Pyar hua, ikrar hua
    Jeena yahan, marna yahan
    In bahon ko, in rahon ko
    Chod yeh chaliya jaye kahan
    Mana dil toh hai anadi, yeh awara hi sahi
    Aare bol radha bol sangam hoga ke nahin
    Har janam mein, rang badal ke
    Khwabon ke pardon pe hum khil ke
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte
    Dil ka bhawar kare, kare pukaar jab
    Pyaar kisi se hota hai
    Jeeya oh jeeya kuch bol do
    Aab dard sa dil mein hota hai
    Ohhh.. tere ghar ke samne
    Ghar banou ga, toota hi sahi
    Pal bhar ke liya
    Koi hume pyaar kar le, jhoota hi sahi
    Jhoota hi sahi, hai jhoota hi sahi
    Har janam mein, rang badal ke
    Khwabon ke pardon pe hum khil ke
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte
    Ya hooo… ya hooo
    Tu ru pa pa…tu ru pa pa
    Hai….
    Oh haseena, zulfon wali
    Jaane jahan….
    Chahe mujhko jungli keh de
    Saara jahan
    Oh mehafil mehafil tu phire
    Yahoo yahoo dil kare
    Oh mehafil mehafil tu phire
    Yahoo yahoo dil kare
    Badan pe sitare lapete hue
    Har janam mein, rang badal ke
    Khwabon ke pardon pe hum khil ke
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalet
    Baabu moshay…
    Hooo…hey hey hey..ahhh
    Hey jai jai shiv shankar
    Kaanta lage naa kankar,
    Chahe kuch kar le zamana,
    Mere jeevan saathi mere sapno ki rani,
    Zindagi safar hai suhana
    Heyy kuch to loge kahenge,
    Naa suna kijiye..
    Hey chein aaye mere dil ko, dua kijiye..
    Hey har janam mein, rang badal ke
    Khwabon ke pardon pe hum khil ke
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte
    Pa ra pa ra pa…pa pa ra
    Zu zu zu zu zu zu…
    [Dard-e-dil dard-e jigar,
    Zamane ko dikhana hai] – 2 times
    Hum kisi se kam nahi hai,
    Tujhko yeh batana hai,
    Yeh vaada raha,
    Oh meri chandni,
    Har janam mein, rang badal ke
    Khwabon ke pardon pe hum khil ke
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte
    Hum hai rahi pyaar ke.. ahh ahhh
    chalte chalet
    Heyy.. ahhh.. chalte chalte
    Hum hai rahi pyaar ke
    Phir milenge chalte chalte…
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර

    මචන් මන් පොස්ට් දන එක චුටක් අඩු උන මගේ ගර්ල් ලංකාවෙන් ගිය නිසා පොදක් තාම ට්‍රැක් අඋට් :( :(

    මන් මේ ගමන අවේ උබලගේ උදවු වලින්.. පොස්ට් දානවා වගේම ඒවාට රේප් දුන්නේ උබලා බන්..ඒවාට ගොඩක් ස්තුති.. ඇරා උබටත් මචන් මොකද අදුරු වෘකය කියන නම මුලින්ම කිවුවේ උබ
    :):):)

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    ඩෙෆා සහෝ.. ලොවෙත් එලz. ඕන වෙලාවක හෙල්ප් දෙනවාz​
    [/QUOTE]
    එකනම් මන් දැනටමත් දන්නවා බන් මෙචර කාලයක් ලගින් හිටිය නිසා උබලා

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown: