2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දිලා කොහෙද ඉන්නේ මාලින්ග අයියා.
    මේ පැත්තේත් කපනවා ආය දෙනවා
    ​

    කොහෙද දන්නෙ නෑ ඉන්නෙ. එහෙම ද? කොහොමත් අද දවල්නම් ගොඩක් පැතිවල කපනව කියල තිබුණ.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    දැන්වීමක්

    දැන්වීමකි
    කොම්පියුටරේ හොරෙන් ජර බරි වැල - වැල වරකා වැඩ කරන එවුන්ට
    බොස්ට_හොරෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1407731

    දැන් තොපි හැම එකෙක්ම මේකේ ඇඩ් දාන්න ලෑස්ති වෙන්න එපා

    **මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි**
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    man awa...den tikakata kalinui light awe...ayemath pataan gamu wede...:P

    11.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    RePost බුවා;13607474 said:
    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    අඩෝ උබ සුපිරි ගමනක් ඇවිත් නේ....
    පෝස්ට් 600+ ගහල, කො‍ටු 6ක් පැනලා.....
    එල එල......
    [/QUOTE]

    ඕකා තහනම් උත්තෙජක ගහලා ඉන්නේ රී පොස්ට් මලේ
    පිස්සුවෙන් එහාට මෙහාට දුවනවා
    :lol::lol::lol::lol:
    ​
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    එල දීලා අපිත් අහගෙන ඉන්නේ..:)
    අඩේ කරන්ට් නැහැ බන් :(

    RePost බුවා;13607474 said:
    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    අඩෝ උබ සුපිරි ගමනක් ඇවිත් නේ....
    පෝස්ට් 600+ ගහල, කො‍ටු 6ක් පැනලා.....
    එල එල......
    [/QUOTE]

    මචන් මන් පොස්ට් දන එක චුටක් අඩු උන මගේ ගර්ල් ලංකාවෙන් ගිය නිසා පොදක් තාම ට්‍රැක් අඋට් :( :(

    මන් මේ ගමන අවේ උබලගේ උදවු වලින්.. පොස්ට් දානවා වගේම ඒවාට රේප් දුන්නේ උබලා බන්..ඒවාට ගොඩක් ස්තුති.. ඇරා උබටත් මචන් මොකද අදුරු වෘකය කියන නම මුලින්ම කිවුවේ උබ
    :):):)

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
    ​