බුවාට කෙල්ලෙක් ඉන්නවනෙ.
ඔන්න ඔය නංගට පාඩුවෙ ඉන්න දීපන්
(නංගි මම දැන් හොදයිනෙ?)
ආ... උබ ලකුනු දා ගන්නවා නේද?
කමක් නෑ....
උබ මගේ බෙස්ට් ෆ්රෙඩෙක්නේ.......
බුවාට කෙල්ලෙක් ඉන්නවනෙ.
ඔන්න ඔය නංගට පාඩුවෙ ඉන්න දීපන්
(නංගි මම දැන් හොදයිනෙ?)
පවුල් කාරයා? ඇ බෝල ,මම කවද්ද යකෝ පවුල් උනේ?![]()

එහෙම වගේ කියහන්කෝ.සයුවා මුල්ම පොස්ට් එක දාපු හින්දා තාම මේ අද ලයිට් යන්නේ අම්බානෙට