එළකිරි කොල්ලෙක්;13608461 said:කෝ දැන් රන්දික යා.ඌව ස්පිරිට් කරල ද ගෙදරින්![]()
රටේම ස්පිරිට් එකලු කියහන්කො






Last edited:
එළකිරි කොල්ලෙක්;13608461 said:කෝ දැන් රන්දික යා.ඌව ස්පිරිට් කරල ද ගෙදරින්![]()



RePost බුවා;13608409 said:දැන් අර csn එකේ විනාඩි 15න් 15ට වෙලාව යනවා වගේ අපිත් කට්ටියගේ post 25න් 25ට විශ් කරමුද?
තාම දෙවනි පේජ් එකද යන්නේ. අම්මෝ මගේ එක එලිවෙලා දෙයි එහෙනම්.නෑ නෑ දැන් ඔය සිංදුව හරි. දෙවෙනි පේජ් එකේම ඔය සිංදු ඉල්ලල තියෙන්නෙ
අම්මට සිරි වෙනවා යකෝ මම 7000 ගහලා කියහන්කෝ
දිලා කීවහමයි දන්නේ


එල එල....ඔහොම යන්... එළකිරි කොල්ලවත් මේ සින්දුවට එකතු කර ගන්නවා


මතක නෑනේ. හැබැයි 45ට මොකක් හරි වෙලාවක් පෙන්නුවා දැක්කා.
ඔව් බං
මල විකාර වැඩක්
අන්තිම මැච් එක දවසේ 6.45 ට උන් දැම්මේ 7 කියලා
බලපු එකෙක් ඉන්නවනම් කියපන් බලන්න
අරවින්දගෙ 7000හේ වින්දනයට
මෙන්ඩගෙන් හැමෝටම
![]()
තාම දෙවනි පේජ් එකද යන්නේ. අම්මෝ මගේ එක එලිවෙලා දෙයි එහෙනම්.