2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    එළකිරි කොල්ලෙක්;13608461 said:
    කෝ දැන් රන්දික යා.ඌව ස්පිරිට් කරල ද ගෙදරින්:baffled::baffled::baffled:

    රටේම ස්පිරිට් එකලු කියහන්කො

    products.jpg


    :baffled::baffled::baffled:
     
    Last edited:

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    RePost බුවා;13608409 said:
    දැන් අර csn එකේ විනාඩි 15න් 15ට වෙලාව යනවා වගේ අපිත් කට්ටියගේ post 25න් 25ට විශ් කරමුද?

    ඔව් බං
    මල විකාර වැඩක්
    අන්තිම මැච් එක දවසේ 6.45 ට උන් දැම්මේ 7 කියලා
    බලපු එකෙක් ඉන්නවනම් කියපන් බලන්න
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නෑ නෑ දැන් ඔය සිංදුව හරි. දෙවෙනි පේජ් එකේම ඔය සිංදු ඉල්ලල තියෙන්නෙ
    තාම දෙවනි පේජ් එකද යන්නේ. අම්මෝ මගේ එක එලිවෙලා දෙයි එහෙනම්.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඔව් බං
    මල විකාර වැඩක්
    අන්තිම මැච් එක දවසේ 6.45 ට උන් දැම්මේ 7 කියලා
    බලපු එකෙක් ඉන්නවනම් කියපන් බලන්න
    මතක නෑනේ. හැබැයි 45ට මොකක් හරි වෙලාවක් පෙන්නුවා දැක්කා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම දෙවනි පේජ් එකද යන්නේ. අම්මෝ මගේ එක එලිවෙලා දෙයි එහෙනම්.

    ඔව් මට මතක විදියට දෙවෙනි පේජ් එකේ ඒක තිබුණෙ :D