2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අම්මට සිරි චචියා වර වර එල්ලිලා හිටු
    bat-ig-vertical.jpg
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113

    අඩේ මම දැක්කනේ කොල්ලා කලින් මේ සින්දුව බැනලා ඉල්ලලා තියෙනවා..හලපු කෙල්ලො කොල්ලො ඔක්කොමත් එක්ක එකතු කරගන්නවා කියලා.....

    :lol::lol::lol::lol:

    කිව්වා බං කිව්වා දිලාට එක හොයාගන්න බැරුව තිබුන ලු ඒකයි ආපහු දැම්මෙ:):)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එළකිරි කොල්ලෙක්;13609608 said:
    ගහෙන් බාපු ගමං කියහංකො.......:lol::lol:
    යකො ගස් උඩත් මල් තියනවද එහෙ? :baffled:
    කවුරුත් නෙලා නොගත් මල් තියනවලු පැටියෝ
    හයිබ්‍රිඩ් මල් :cool:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Dreamum Wakeupum lyrics

    Dreamum wake upum critical conditionum
    Earthum quakepum hil dool sab shake upum
    Face to faceum dharti putram
    Top to baseum kama sutram
    Thighsum thunderum downum underum
    Sizeum matterum thinkum wonderum,
    Jumpingum…pumpingum
    Throbbingum..thumpingum
    Wune runde mune naale,
    Heart beatnum dhol peetnum
    Love lust double kasht bada dheetnum
    Body heatnum hot seatnum
    Calling fire brigade bhi defeatnum
    Same to sameum dil me utarum
    Top to baseum kama sutram
    Thighsum thunderum downum underum
    Sizeum matterum thinkum wonderum,
    Jumpingum…pumpingum
    Streelingum..purlingum
    Wune runde mune naale.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඩිලෝ උඹලාට මාව මතක ද ? අනේ මන්දා බං උඹට මාව මතක් වුනාට අපේ අනිත් එවුන්ට මම උන්නාද මළාද කියලාවත් ගානක් නෑ නේ බං. අනේ මන්දා. මම සතියක් වගේ මේ පැත්තට ආවේ නෑ බං. අද නිකමට අහගෙන හිටියා ඒත් චැට් එකට ආවේ නෑ. හරි බං මම දැන් නිදා ගන්න යනවා.

    උඹලාට අපිව මතක් නැති වුනාට අපිට නම් මතකයි හොදේ. එහෙනම් උඹලාට ජය .
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද අප්පා ඒ සිංදුව
    අක්කට මඩ ෆැන්ටා පාරක් වත් වැදිල???
    :lol::lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    මුං මේක වීඩියෝ එකට දාලා තියෙන්නෙ ඉතාමත් දියුණු තාක්ෂණයක්.කෙළින්ම බැහැලා තියෙන්නෙ 90 fashion & වීඩියෝ කලාවට

    :cool::cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඩිලෝ උඹලාට මාව මතක ද ? අනේ මන්දා බං උඹට මාව මතක් වුනාට අපේ අනිත් එවුන්ට මම උන්නාද මළාද කියලාවත් ගානක් නෑ නේ බං. අනේ මන්දා. මම සතියක් වගේ මේ පැත්තට ආවේ නෑ බං. අද නිකමට අහගෙන හිටියා ඒත් චැට් එකට ආවේ නෑ. හරි බං මම දැන් නිදා ගන්න යනවා.

    උඹලාට අපිව මතක් නැති වුනාට අපිට නම් මතකයි හොදේ. එහෙනම් උඹලාට ජය .

    ඒ මොකෝ බං? :dull:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඩිලෝ උඹලාට මාව මතක ද ? අනේ මන්දා බං උඹට මාව මතක් වුනාට අපේ අනිත් එවුන්ට මම උන්නාද මළාද කියලාවත් ගානක් නෑ නේ බං. අනේ මන්දා. මම සතියක් වගේ මේ පැත්තට ආවේ නෑ බං. අද නිකමට අහගෙන හිටියා ඒත් චැට් එකට ආවේ නෑ. හරි බං මම දැන් නිදා ගන්න යනවා.

    උඹලාට අපිව මතක් නැති වුනාට අපිට නම් මතකයි හොදේ. එහෙනම් උඹලාට ජය .

    අඩෝඅ පිස්සුද යකෝ... කෙලිතො උබව අමතක වෙනවද... උබව හෙව්වා එකපාරම අතුරුදන් උන කාලේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි මල්ලි ඒ සිංදුවත් දුන්නට