Unforgettable history of Elakiri.com - Siggys

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    :rofl::rofl::rofl::rofl::cool::cool::cool::cool::):):):)
    elakirisigi1co7.png

     
    • Like
    Reactions: kandya

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    machan ubata mathakada e dawas wala dawasin dawasa sigi maru karanawa:lol::lol::lol: e kaale ai enne nahane:no::no::no::no::(:(:(
    නැතුව නැතුව බන්
    අලුත් ෆිල්ම් එකක් අවොත් එකට එකක් හදනවා
    එක එක සින් වලට හදනවා
    යුද්ධේ කලෙත් පට්ට සිගි ටිකක් තිබුන
    ජන්දේ කලේ තනිකර ජන්ද ප්‍රචාරක කටයුතු
    වෙසක් පොසොන් කාලෙට තව ඒවා
    අනිමේසන් පාරවල් එහෙමත් තිබ්බ එක එක විදියේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගෙත් ඉස්සර මර්ජුනා සිගියක් තිබ්බ එකේ දුවිල්ලක්වත් නෑ බන් ගුගල් එකේ හොයන්න
    දවසක් මොකක් හරි හොයනකොට දැක්ක රිසල්ට් එකේ තියෙනවා :(:(
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Signatures vena site ekakata (image site ekakata) upload karala damma nam Server eke load eka etharamata vadi venne na. image eke link eka load karana ekatai, IMG tag <img> karana ekatai vitarai load eka yanne E tharam venne na mokada danatamath images ELakiri ekata upload karanna puluwan nisa. oh database eke podi space ekakuth yai.

    Oka thamai issara idala kare :P