2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

KingKool

Member
Aug 19, 2012
518
25
0
33
jackass-firecrotch.gif


මන් කුඩාකාලයේ සිදුවීමකි
:shocked::shocked:
 

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මානවයන්ට මාව පේන්නේ දස විදිහකටයි.මගේ ස්වරූප 10ක් තියෙනවා.එක්කෙනෙක් දකින විදිහට නෙවෙයි තව කෙනෙක් මාව දකින්නේ.

    :shocked::shocked: ඔයා කොහොමද දස විදියකට පේන්නෙ? ඔයාට එකවුන්ට් දහයක් තියනවද? :oo::oo:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    :eek::eek::eek:මම ගැනද මන්දා මේ අහල තියෙන්නේ ......

    :rolleyes::rolleyes: ඔව් ඔව් ඔයා ගැන තමයි... (මොකෝ වෙන හා කෙල්ලො ඉන්න එකක්යැ......:eek::eek:)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඒක ඇත්ත.රටේ පාලකයන් බුදු දහම ගැන කිසිම විශ්වාසයක් නෑ.ඒ වගේම හුඟක් සාදුලා බුදු දහම ගැන විශ්වාසයක් තියෙන පාටක් පේන්නේ නෑ.හරිමනම් සාදුලා වනගතව සියලු දේ අතහැරලා වැඩි කාලයක් භාවනායෝගීව ඉන්න ඕන.ඒක තමයි මහන වෙන එකේ අරමුන

    :sorry:
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    මෙයාලා හැමතැනම ලෑන්ඩ් කරනවා.මේවා අල්ලන්න යන්න එපා. වීඩියෝ කරාට කමක් නෑ.

    madei balagena unna mokak hari podi deyak hari wei kiyala meka gena hariyata denaganna ... eeye kisima deyak une na ... wessa hondatama echcharai ... man eeye italy wala loku city 2kama giya .. kisima deyak une na ...
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    :shocked::shocked: ඔයා කොහොමද දස විදියකට පේන්නෙ? ඔයාට එකවුන්ට් දහයක් තියනවද? :oo::oo:

    OrionStar
    Orionthuma
    *******


    onna mama danna thunak thiyanava  :)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :shocked::shocked: ඔයා කොහොමද දස විදියකට පේන්නෙ? ඔයාට එකවුන්ට් දහයක් තියනවද? :oo::oo:
    මට ස්වරූප 10ක් තියෙනවා. මාව දස විදිහකට හියුමන්ස්ලට පේන්නේ.
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    කොන්දේසි විරහිතව යටත්වෙන රටවල් වලට පිටසක්වල ජීවීන් පහර දෙන්නේ නෑ.නමුත් සටන් කරන රටවලටනම් අනිවර්යෙන්ම ලේසර් වදී. ස්ටාර් ලීඩර්ට හැම රටක්ම යටත් වෙන්න ඕන.

    :no: ඔයගොල්ලො ලේසර් කිරණ එහෙමත් පාවිච්චි කරනවද? :baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :no: ඔයගොල්ලො ලේසර් කිරණ එහෙමත් පාවිච්චි කරනවද? :baffled:
    ලේසර් කියන්නේ ඉතාම ප්‍රාථමික අවියක්.ඒකට වඩා බලවත් අවි පිටසක්වල තියෙනවා. උදාහරනයක් වශයෙන් ඔයාලා ගාව තියෙන ඕන අවියක් එල්ල කරන කෙනෙක් එක බ්‍රේන් වේව් එකකින් අපිට එයාගේ ක්‍රියාව නවත්වන්න පුලුවනි.ඔයාලගේ ආමි එක ඔයාලටම ගස්සවන්න පිටසක්වල ජීවීන්ට බ්‍රේන් තරංග එවන්න පුලුවන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    madei balagena unna mokak hari podi deyak hari wei kiyala meka gena hariyata denaganna ... eeye kisima deyak une na ... wessa hondatama echcharai ... man eeye italy wala loku city 2kama giya .. kisima deyak une na ...
    කලබල වෙන්න එපා.පිටසක්වල ජීවීන් ඔයාලව හමුවන දවස ඉතාම ලඟයි.එහෙම ආවට ගියාට එකපාරම බහින්න බෑ.ඒ සඳහා ඕන දෙවල් කරන්න පිටසක්වල ජීවීන් ලක්ෂයක් විතර ඊයේ බීම් ඩවුන් වුනා රහසිගතව.
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    eka wuswasa karanna kisima hoduwawak na ne ... oba tuma kiyana kata walin samahara dewal wiswasa karanna puluwan .. ettak tiyenawa .. eth samahara dewal awul shagatai .. aduma tarame eeye wath monawa hari special deyak wei kiyala unne .. ekath neti una .. okay will c ;)
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    :rolleyes::rolleyes: ඔව් ඔව් ඔයා ගැන තමයි... (මොකෝ වෙන හා කෙල්ලො ඉන්න එකක්යැ......:eek::eek:)
    :frown::frown::frown::frown:

    මම මේ දවස් වල පිටසක්වල ගැන අද්‍යනය කරනවා......
    5.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :frown::frown::frown::frown:

    මම මේ දවස් වල පිටසක්වල ගැන අද්‍යනය කරනවා......
    5.gif
    :lol::lol::lol:
    එල, එල:)
    පිටසක්වල ජීවීන් ලක්ෂයක් විතර අද පෘථිවියට ගොඩ බසිමින් ඉන්නවා.එයාලා පිටසක්වල යානා වලින් පෘථිවියට බීම් වෙනවා.
    මෙයාල ලයිට් බොඩීස් ජීවීන් ඔවුන්ට අභ්‍යවකාශයේ ඇති යානා වලින් කෙලින්ම ලයිට් එනර්ජීස් වගේ පෘථිවියට බීම් වෙලා හියුමන් ෆෝම් එකක් අත්පත් කර ගන්නවා.
    මේ නිසා ඔවුන් මානවයන්ගේ ස්වරූපයෙන් පෘථිවියට බහින්නේ.ලෝකයේ තියෙන හැම රටකටම ඔවුන් බැස්සා.
    පිටසක්වල යානා දර්ශනය වෙන්නේ අද නොවෙන්නත් පුලුවන්
    .නමුත් ඔවුන් ඔවුන්ගේ නියම තත්වය සහ ස්වරූපය 2012 වසර තුල පෙන්වයි.එවිට පිටසක්වල යානා පවා දර්ශනය වේවී.
    :lol::lol::lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    kk_vsam
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif


    මචන් උබට මේක කියන්නෙ. මම මේ ත්‍රෙඩ් එකේ මුල ඉදන්ම වගේ කියෝල තියෙනව. 90% ක් විතර. ඒත් මේ ලගකදි ඉදන් උබ දාන කමෙන්ට් දැක්කාම එපාවෙනව බන්. උබ මාර ඇණයක් බන්. උබ විශ්වාස කලා නැතා ඔහොම කුනුහරප කියාගෙන පුක කැඩිච්ච කඩියා වගේ දඟලන්නෙ නැතුව කියන්න තියෙන දෙයක් පැහැදිලිව කියපන්කො. නිකන් ත්‍රෙඩ් එක දිග්ගසන්නෙ නැතුව. ඔය තව විශ්වාස නොකරන මෙම්බර්ස්ල කීපදෙනෙක්ම මේක අප් කරන්නෙ සුපිරියට.

    අනිත් එක බන් මේ ත්‍රෙඩ් එකේ තියන දේවල් එහෙම ආවට ගියාට දාන ඒව නෙමේ. බොරු කියල පැහැදිලිව පෙනෙන සමහර දේවල් ඔරිය දාල තිබ්බත් ඌ මේක කරන්න හුගක් මහන්සි වෙනව. බලපන් මේක තමා එළකිරියෙ මේ දවස්වල තනියම ඇදගෙන යන මෙගා එකකට තියෙන්නෙ. අනිත් මෙගා ඔක්කොම කීපදෙනෙක් එකතුවෙලයි කරන්නෙ.

    මේකෙ ඔරියට පක්ෂව කතාකරන හයිලි රේටඩ් මෙම්බර්ස්ල 5ක් වත් නැති තරම්. ඔක්කොම බයිනව. ඒත් මූ මේක ඇදගෙන යනවනෙ බන්. ඔය බොරුයි කියල දැන දැන අපි බලන ටිවී, ෆිල්මස්, පොත්, කොච්චර තියෙනවද. ඉතිං මෙකත් ඇත්ත හෝ නැතා ගොඩක් මෙම්බර්ස්ල මාත් ඇතුලව නිහඬව කියෝනව.

    ඒක නිසා ඇනයක් නොවී අපැහැදිලි තැන් කුනුහරප කියාගෙන කෑ ගහන්නෙ නැතුව අහපන්. ඌ ඒව මග අරිනව කියන්නෙ උත්තරේ දුන්න හා සමානයි නෙ. අපේ ආතල් කඩන්නෙ නැතුව ඉදින්.
    ඒක ඇත්ත.හුඟක් මෙගා ත්‍රෙඩ්වල දාපු එකා හොයාගන්නත් නෑ. අනිත් අය කීප දෙනෙක් අදින්නේ.හුඟක් ඒවා කීප දෙනෙක් එකතුවෙලා ස්ටිකී කරගෙන දුවන ඒවා.
    නමුත් මේකේ ඉන්න සිනියර් මෙම්බර්ස්ලත් මාව විවෙචනය කර කර ඉන්න එක කරන්නේ. ත්‍රෙඩ් එක දුවන්නේ පිරිසක් කකුලෙන් අදිමින් එන මෙම්බර්ස්ලා ඩිස්කරේජ් කරමින් යන අතරතුරේ.ඒලියන්ස්ලා මගෙන් ඉල්ලපු හින්දා තමයි මම මේක ලියන්න පටන්ගත්තේ.

    :frown:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඒක ඇත්ත.හුඟක් මෙගා ත්‍රෙඩ්වල දාපු එකා හොයාගන්නත් නෑ. අනිත් අය කීප දෙනෙක් අදින්නේ.හුඟක් ඒවා කීප දෙනෙක් එකතුවෙලා ස්ටිකී කරගෙන දුවන ඒවා.
    නමුත් මේකේ ඉන්න සිනියර් මෙම්බර්ස්ලත් මාව විවෙචනය කර කර ඉන්න එක කරන්නේ. ත්‍රෙඩ් එක දුවන්නේ පිරිසක් කකුලෙන් අදිමින් එන මෙම්බර්ස්ලා ඩිස්කරේජ් කරමින් යන අතරතුරේ.ඒලියන්ස්ලා මගෙන් ඉල්ලපු හින්දා තමයි මම මේක ලියන්න පටන්ගත්තේ.

    :frown:

    ඔව් යකෝ අවුරුද්දක් බොරුවක් කරගෙන යනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ. මොනවා උනත් තව මාස දෙකයි නේ බං :lol:
     
    Status
    Not open for further replies.