අකුණු...

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;13606058 said:
    Good Post Nebu :P
    TFS :cool:

    හෙන ගහපන්:growl:
    You must spread some Reputation around before giving it to Nebuchadnezzer again. :sorry:
    ඉස්ටෝකේ මචං... :sorry:

    :growl::growl::growl: එපා
    දෙන්නෙත් නෑ.. :growl:

    ඔව්වා නම් මොනවද සහෝදරයා.....උබේ ත්‍රෙඩ් එක රෙප් 1000කට වඩා වටිනවා...... :cool::cool::cool::cool::cool:
    11.gif

    good post.. rep
    තැන්ක්ස්...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    kolla oya akunu sannayakaya gana kiyala tiyena eka waradi...#
    eken kerenne walakulu udaseena kirimai
    ehema karanakota electrona premanaye ganathwaya wadi unoth tama eka akunak widiyata polawata enne
    ubala dannawada danneth naa,,,akunu sannaayaka walata meter hi karalath tiyenawa
    tawath deyak tama akunu sannaayakaye usa araya karagattha ardha golayakata akunu wadinneth naa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටින ලිපිය මචෝ.. දැන් තමා කියවන්න ටයිම් එකක් ලැබුණෙ.. ආයෙම සැරයක් කියන්න ඕන.. ඒක නිසා බුක්මාක් දාගත්තා.. උඹට ජය මචං.. 9+
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,508
    113
    33
    Crynet Solutions
    වටින ලිපිය මචෝ.. දැන් තමා කියවන්න ටයිම් එකක් ලැබුණෙ.. ආයෙම සැරයක් කියන්න ඕන.. ඒක නිසා බුක්මාක් දාගත්තා.. උඹට ජය මචං.. 9+

    උබටත් කියන්න තියෙන්නෙ අරූ කිව්ව එකම තමා :lol:
    අනේ නිකන් පල ඩො යන්න බොරු කියන්නෙ නැතුව :lol::lol::lol:
    :lol::lol:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    kolla oya akunu sannayakaya gana kiyala tiyena eka waradi...#
    eken kerenne walakulu udaseena kirimai
    ehema karanakota electrona premanaye ganathwaya wadi unoth tama eka akunak widiyata polawata enne
    ubala dannawada danneth naa,,,akunu sannaayaka walata meter hi karalath tiyenawa
    tawath deyak tama akunu sannaayakaye usa araya karagattha ardha golayakata akunu wadinneth naa
    මචං උඹ ලිපියේ වැදගත්ම කොටස කියවලා නෑ වගේ... :baffled:
    අන්තිම වාටිය බලපන් මචං....:)
    නිවැරදි කිරීම බොහොම සතුටින් භාර ගන්නවා...
    11.gif

    ගුඩ් පෝස්ට් :cool::)
    මටත් කොයි වෙලේ හරි වදිනවා :sorry:
    සතුටුදායක ආරංචියක්... :P

    ela... rep 2+

    වටින ලිපිය මචෝ.. දැන් තමා කියවන්න ටයිම් එකක් ලැබුණෙ.. ආයෙම සැරයක් කියන්න ඕන.. ඒක නිසා බුක්මාක් දාගත්තා.. උඹට ජය මචං.. 9+
    11.gif

    ඕනෙ :growl:
    බෑ.......
    උබටත් කියන්න තියෙන්නෙ අරූ කිව්ව එකම තමා :lol:
    අනේ නිකන් පල ඩො යන්න බොරු කියන්නෙ නැතුව :lol::lol::lol:
    :lol::lol:

    අඩෝ.... :growl:
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • Captain ජැක් ස්පැරෝ;13606067 said:
    පළ ඩෝ යන්න බොරු කියන්නේ නැතුව :lol::lol:

    උබටත් කියන්න තියෙන්නෙ අරූ කිව්ව එකම තමා :lol:
    අනේ නිකන් පල ඩො යන්න බොරු කියන්නෙ නැතුව :lol::lol::lol:
    :lol::lol:

    යකෝ, නොදන්න දෙයක් දැන ගත්තා නම් අඩු ගානේ ඒකට ස්තූති කරන්නවත් ඉගෙන ගනිල්ලා...අපෝ තොපිනම්......කවුරු හරි එකෙක් ගෑණියෙක් රෙද්ද උස්සන් ඉන්න ෆොටෝ එකෙක් එහෙම දැම්මා නම්, තොපි කියයි ඉතින්, පට්ට පෝස්ට්, එලකිරි පොස්ට්....අනේ ඉතින් මොකට කියනවද ඒ හරිය නම්............ :frown::frown::growl::growl::growl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    යකෝ, නොදන්න දෙයක් දැන ගත්තා නම් අඩු ගානේ ඒකට ස්තූති කරන්නවත් ඉගෙන ගනිල්ලා...අපෝ තොපිනම්......කවුරු හරි එකෙක් ගෑණියෙක් රෙද්ද උස්සන් ඉන්න ෆොටෝ එකෙක් එහෙම දැම්මා නම්, තොපි කියයි ඉතින්, පට්ට පෝස්ට්, එලකිරි පොස්ට්....අනේ ඉතින් මොකට කියනවද ඒ හරිය නම්............ :frown::frown::growl::growl::growl:
    ඒ මචං... මගේ පිට් එවුන් ටික බං... බයිටට ඔය කියන්නේ... ඔච්චර අප්සෙට් ගන්න එපා මචං.... B:cool: