Unforgettable history of Elakiri.com - Siggys

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    අන්න මාරු මට මතකත් නැතුව හිටියේ ඒ දවස් වල දාපුව
    පට්ට සහෝ
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,166
    11,184
    113
    Forest
    then gtfo :lol:

    What do you think we did all this time? It has always been the image hosting sites like tinypic and imageshack where we uploaded the siggies. Not in EK. We asked everybody to decrease the size of their article looking siggies. Neven happened. Some ppl had like nearly 0.5 mb siggies where it took a life time to view the full page with these blistering amazing internet connections.You should know what you are talking about before asking me to gtfo :lol:
     
    Last edited:

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    හිත හොද සාමාජිකයෝ

    එළකිරි එකේ නියම හිත හොද සාමාජිකයෝ ටිකක් ඉන්නවා කියල දන්නවා ඒවගේම මෙහෙම පරණ අයත් තාමත් ඉන්නවා කියල දැනගන්නත් ආසයි...
    පරණ අය්යේ අක්කේ නිකන් කුතුහලේට වගේ අහන්නේ නිකමට කියන්න බැරි ? ඕගොල්ලන්ගේ වයස ඇහෙම දැන් ගොඩක් දෙනෙක් බැදලත් ඇති නේ ?
    පව්ලගෙන් එහෙම ලෙඩ දාන්නේ නැද්ද එළකිරි එනවට
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි එකේ නියම හිත හොද සාමාජිකයෝ ටිකක් ඉන්නවා කියල දන්නවා ඒවගේම මෙහෙම පරණ අයත් තාමත් ඉන්නවා කියල දැනගන්නත් ආසයි...
    පරණ අය්යේ අක්කේ නිකන් කුතුහලේට වගේ අහන්නේ නිකමට කියන්න බැරි ? ඕගොල්ලන්ගේ වයස ඇහෙම දැන් ගොඩක් දෙනෙක් බැදලත් ඇති නේ ?
    පව්ලගෙන් එහෙම ලෙඩ දාන්නේ නැද්ද එළකිරි එනවට

    උඹ ඔහොම කිව්වට මුන් ගොඩක් තම බැඳලා නැහැ.මොකද ඒ දවස්වල සාමාන්‍යයෙන් අවු 18 -22 වගේ උන තමයි හිටියේ එක හින්ද මම දන්නා තරමට ගොඩක් උන්ට තම 30 පැනල නැහැ.......

    හැබැයි ඒ කලෙත් තාත්තල අම්මල වෙච්ච අයත් හිටිය.එක හින්ද දැන් මුනුපුරොත් ඉන්නවද දන්නේ නැහැ..........! :D:D:D:D :P:rofl:
     
    Last edited: