2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

:cool::cool::cool:
සෙට් වෙලා එහෙනම් සින්දු අහමුද?

:cool::cool:
11.gif
 

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපිත් ආවා උම්මා...
    ගොඩ දවසකින් තමයි

    කවුද අද මේ ෂෝ එක කරන අලුත් මූන
    සද්දයක් දාමු බලන්න ආඩම්බර නැතුව
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපිත් ආවා උම්මා...
    ගොඩ දවසකින් තමයි

    කවුද අද මේ ෂෝ එක කරන අලුත් මූන
    සද්දයක් දාමු බලන්න ආඩම්බර නැතුව

    හූ හූ
    කව්රුත් සද්දයක් දැම්මේ නෑ
    හූ:lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල හොඳට ශෝ එක කරන් යමු....
    මට ඔන් ලයින් ඉන්න නම් අද අමාරුයි. වැඩත් එක්ක
    ඒත් අහගෙන ඉන්නේ....
    එළකිරි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ සිංදුව මට ඕනේ......

    සෙනෙහසේ සොදුරු බව අමුනා
    හද ගෑහෙන රිද්මයට ගලපා
    හෙමි හෙමින් සවනතට කොදුරා
    රහසින් කිවා....


    හසරෑල් යාය මතින් මෑවෙනා
    පෑතුම් පිනි සිහිලසින් දවනා
    හෑගුම් දරින් දිලි දිලෙනා
    තුන් හිත දවනා......


    නෙතු නොනිදන මොහොතක විමසමි
    හද පවසන රහසට හිත බෑදී
    තව ලං කර ගන්නට සිතුනි
    මට නම් ඔය දෑතින් අල්ලා.....


    පෑතුමන් මතින් සුසුම් පිසදා
    හෑගුම්න් පෙළින් පෙළට අමුනා
    පෙරුමන් හිතින් එළිය කරලා
    සද සේ පයා.....


    ළගම දෑවටෙන්න උණුහුමේ
    බලාවී දෑස් දල්වා.....
    හිතක් මත පිපිණු සෑනසුමේ
    පියුම් පොද සේම....

    එකතු කරගන්නෙ නෑ එලකිරි රේඩියෝ අහන්නෙ නැති එකෙක්වත් :rofl: