Milin ගෙ වොයිස් එක නම් සිරා....
මගේ ආසම සින්දුවක්...
බබාට නම් එක එක ජාතියේ යාළුවෝනේ ඉන්නේ.
බබාගේ ෆැමිලි යාලුවෙක්



පැටියා;13614846 said:දැං යන සිංදුව මොකක්ද කියහංකො![]()

බබාට නම් එක එක ජාතියේ යාළුවෝනේ ඉන්නේ.
මල්ලිලා මේකයි සීන් එක...
මේ ත්රෙඩ් එකේ කියහන්කො.. කියහන්කො.. කියල නිතරම කියන්න එපා..
ඒක මල විකාරයක් වගේ කියහන්කො..
හුටා... මටත් කියහන්කො කියවුනා කියහන්කො....