2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් එතකොට කොල්ලන්ට එහෙම දවසක් නැද්ද ???
    000206A2.gif
    කාන්තා දිනේයි අම්මාවරැන්ගේ දිනේයි මේකයි ඇර ඉතුරැ දින කොල්ලන්ට
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නොන්ඩි සිමයියා


    නොන්ඩි සිමයියා එයාගෙ පුතා බබයියා
    මේ දෙන්න ගමේ පල් හොරු
    අයිය බබයියා සීය ජේමිස් අයිය
    කියන්නෙ ගල්පැලෙන මහ බොරු

    හොර කුරුම්බ බොනවා /එලෝලු කොටු වනසනවා
    කැලයේ ගල් ලෙනක වෙසෙන්නේ
    හොරෙන් හරක් මරනවා / රෑට ගෙවල් බිදිනවා
    හොරකම නෑ නින්ද නොයන්නේ

    ගොයියෝ.. අහන්නකො අයියෝ
    සිමයිය කරන හොර වැඩ
    බබයියෝ.. නොන්ඩී සිමයියෝ
    රෑ කාලේ යයි දෙන්නම ගෙවල් කඩ කඩ

    මගෙ ගොං වස්සා / මම හංවඩු ගස්සා
    අපේ වත්තෙ කොස්ගහෙ බැන්දා
    මගෙ ගොං වස්සා / කව්ද ගෙන ගොස් උස්සා
    සෙව්වෙ නෑ කලුවර හින්දා

    මම උදෙන් නැගිටලා / යනකොට කැලේ බල බලා
    දැක්ක මගේ වස්ස මැරිල්ල
    පස්ස ගාතය කපලා /කොස්සක් අඩයට තියලා
    හොර සිමයිය පැනල ගිහිල්ලා

    (ගොයියෝ අහන්නකො අ...)

    තවක් දවසක / සිමා ගියා හෙමිහිට
    පොල් කඩන්න උඩහ වත්තට
    ඔහුගෙ කරුමෙට ඹබරෙක් ඇන්න ඔලුවට
    සිමා දුවල වැටුනෙ පාලු වලකට

    ඊයෙ වලල / තිබුන මිනිය නැගිටලා
    යනවලු පෙට්ටියත් කරතියා
    රාලහාමි ඇවිල්ලා ඒ දෙන්න අල්ලා
    බැලුවම හොර සිමා බබයියා

    (ගොයියෝ අහන්නකො අ...)