උන් ඉතින් ඕව දන්නෙ නෑ නෙ බන්
කොලබ කෙලන්ගේ හැටි

ඇයි බන්... උන්ට ඒ දවස දුන්නම
ඉතිරි දවස් ඔක්කොම් අපේ යකෝ...
හුරේ.. නටපාන්...
![]()




කොල්ලන්ගේ දවසක් නැද්ද බන්අද ගෑණු ලමයින්ගේ දවස බන්.
![]()
![]()
ඔන්න මේකේ ඉන්න ගෑණු ලමයි ඔක්කොටොම විෂ් කරා ඒකට.
අඳුරු අහසක රෑ කැටයම්
අඳුරු අහසක රෑ කැටයම්
සඳකි තනිකම් කළ සිත්තම්
ඔබට තවකෙක් පමණක් නම්
මියෙමි සඳවත අද මා නම්
නොනිමි කඳුළක පටලා හද
අඳුර කිම සැඟවී දුර තෙර
කිබඳ මහද ද ඔබ වූ සඳ
කිමද ඉකිබිඳ හද වැද අද
නොපිපි කොඳ කුසුමකි ඉකිබිඳ
මා පැතු සෙනේ
මඟ නොදැන ඔබ යන මඟ දැක
මිය යනු කෙසේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ
මුකුලිතව සිත වත නෙත වැඩි
කඳුළයි නෙතේ
සිතක දුක දැක දැක ඔබ මෙන්
වෙන්වී ගියේ
දිවිතත් නැතත් මා හඬවා
ළතැවුල් රැයේ
මේ ජීවිතේ ඔබ නැතිනම්
හිම මෙනි දියේ
ekene anthimata hitiya ne..
3ta kittu vennama vage...

උබට award එක හම්බවෙන්නේ එළකිරි ලිරික්ස් ප්‍රසන්ටර් ඔෆ් ද ඉයර්
මල මගුලයි........