2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා
    සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා
    හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
    මගේ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා

    පෙම් හීනෙක නැවතීලා දීලාදෝ හිත ලියලා
    හීන දැකලා එපා වෙලා එනවාදෝ හිත ඉල්ලා
    දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ මං නම්
    ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

    හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා
    තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා
    දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ මං නම්
    ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

    දෑසේ වෙලෙමින් මා ......................

    :(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    දුර ඈත රටක තනිවී..

    සිහිවෙන හැම මොහොතක් ගානේ..
    නෙතගට කඳුළු පිරේ..
    එන්න හිතයි පියඹා ඔබෙ කුටියට..
    මාගේ කිරිල්ලියේ..

    සෙනේහයක් දැනුනා මට ඔබ ගැන..
    දුරස්ව ඉන්නා ටික කාලයෙදි..
    නිවාඩුවක් ලද විගසම එන්නම්..
    ඔබ හා දොඩමළුවන්නට රහසින්..

    දුරකථනෙන් ඔබ අමතන විටදී..
    සිතට දැනුනෙ අපමණ සතුටක්..
    ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට..
    දිවිය පුරාවට මගෙ කරගන්නට..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එන්න හිතයි පියබා ඔබෙ කුටියට..................
    00020770.gif