පන්සිය පනස් ජාතක විචාරය

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
පන්සිය පනස් ජාතක විචාරය

බුදූන් වහන්සේට අනේක ප්‍රකාර වූ පෙර විසුම් සිහිකරගත හැකි පූර්වේනිවාසානුස්මෘති ඥාණය ඇති බව සූත්ත පිටකයේ විවිධ තැන්හි සඳහන් ය. මෙම ඥාණය උපයෝගි කරගෙන බුද්ධත්වයට පෙර විවිධ ආකාරයේ උපත් ලද බව පැවසූ කරුණු අඩංගු වන්නේ පන්සීය පනස් ජාතක පුස්තකයේය. සිංහල බෞද්ධයින්ගේ සංස්කෘතිය හා සාමාන්ය ජන ජීවිතය කෙරෙහි බලපා ඇති සාධක අතුරින් ජාතක කථා ප්‍රමුඛස්ථානයක් ගනී. පාලි ජාතිකට්ඨ කථාවේ ඇතුලත් මේ කතාවස්තු මිහිඳූ මාහිමියන් විසින් ලංකාවට ගෙන එනු ලැබූ අතර, ඒවා අරිට්ඨාදී සිංහල භික්ෂු පරපුර මගින් හෙළ බසට නගනු ලැබ පවත්වාගෙන එනු ලැබීය. ක්‍රි.ව 5 වැනි සියවසේ දී පමණ ලංකාවට වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් විසින් ඒවා යළිඳූ පාලියට නගා ඇත. එකී ජාතික කථා කුරුණෑගල යුගයේ දී පරිවර්තන මණ්ඩලයක අධීක්ෂණය යටතේ නැවත සිංහල බසට නගන ලදී. සිංහල ජාතක පොත නැතහොත් පන්සීය පනස් ජාතක පොත් වහන්සේ බිහිවී ආවේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. අපණ්ණක ජාතක විස්තරයෙන් ආරම්භවී වෙස්සන්තර ජාතක විස්තරයෙන් අවසන් වන මෙම මහා ග්‍රන්ථයේ ඉතා වැදගත් කරුණු රාශියක් අපට දැනගන්නට ලැබිණ. ගෞතම බුදූන්ගේ බෝධිසත්ව ජීවිතය ආරම්භ වන්නේ සාරා සංඛ්ය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදූන් කාලයේ සුමේධ නමින්ය. පළමුව මෙම කාල පරාසය පිළිබඳ විමසුමක් කරන්නට කැමැත්තෙමු.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පරිවර්තනය කොට ‘අසිරිමත් ඉන්දියාව’ නමින් මුද්‍රණය කොට ඇති ආචාර්ය ඒ.ඇල්. බෂාම්ගේ ‘The Wonder that was India’ යන කෘතියේ මෙලෙස සඳහන් වේ.


‘මූලික ලෝක චක්රය කල්පයකි, හෙවත් බ්රහ්මයාගේ දවසක්. එය මෙලොව කාලය අනුව නම් අවුරුදූ 432 කෝටියකි’. තවත් අයුරකින් පවසන්නේ නම් අවුරුදූ බිලියන 4.32 කි.

ලක්ෂ 10 = මිලියන 1
ලක්ෂ 100 = මිලියන 10 = කෝටි 1
කෝටි 432 = මිලියන 10 X 432 = මිලියන 4320
මිලියන 1000 = බිලියන 1
මිලියන 4320 = බිලියන 4320/1000 = බිලියන 4.32
කල්ප 1 අවුරුදූ බිලියන 4.32

සාරාසංඛ්ය කල්ප ලක්ෂය යනු අසංඛ්යි හතරක් හා කල්ප ලක්ෂයක් යන කාලයයි.
කල්පය තවත් තැනක විස්තර කර ඇත්තේ පහත සඳහන් අයුරිනි.
‘කල්පය යනු යොදූනක් (සැතපුම් 16ක්) දිග, පළල, උස මහා කොටුවක් (ටැංකියක්- තනා එහි කොතගසා අබ ඇට පුරවා අවුරුදූ 100කට වරක් එක් අබ ඇටය බැගින් ඉවත් කළොත් අබ ඇට ඉවර වෙයි. කල්පය ඉවර නොවේ. අති විශාල කාලාන්තරයකි.’


අසංඛ්ය ගැන සඳහන් කර ඇත්තේ සංඛ්යාව මෙපමණැයි කිව නොහැකි අති දීර්ඝ කාලයක් වශයෙනි. නමුත් බෞද්ධ ග්‍රන්ථ විමසා බැලීමේදී අපට පහත සඳහන් විස්තර දැනගන්නට ලැබිණ. අසංඛ්යක මහත් බව දැක්වීමට විශ්වයේ පවත්නා විශාලතම වස්තු ද, නොගැණිය හැකි වස්තු ද උපමාවට ගෙන ඒවා මොන අයුරකින්වත් එයට සැසඳීය නොහැකි බව පෙන්වා දී ඇත. එබඳූ අනන්ත අප්රමාණ අසංඛ්යක් ගෙවී ගියත් එයට වඩා අධික කාල පරිච්ඡේදයක් බුදූබව පතා පෙරුම් දම් පිරීමෙන් බුදූවරුන් ලොව පහලවන බව ප්‍රකාශ කිරීමෙන් බුදූ පදවියේ උත්තරීත්වයත්, දූෂ්කරභාවයත්, දූර්ලභතාවත්, ආශ්චර්යභාවයත් හැඟවීම බෞද්ධ ග්ර න්ථ රචකයන්ගේ පරමාර්ථය වී ඇති බව පෙනේ.

අසංඛ්යය වර්ෂ ප්‍රමාණය දක්වා ඇති ආකාරය – සද්ධර්මාලංකාරය ඇසුරෙන්.
එක ඉදිරියේ බින්දූ ප්‍රමාණය

දස දසයෙක් නම් සියයෙක 2
දස සියයෙක් නම් දහසෙක 3
සියක් දහසෙක් නම් ලක්ෂයෙක 5
ලක්ෂ සියයෙක් නම් කෝටියෙක 7
කෝටි සියයෙක් නම් ප්‍රකෝටියෙක 9
ප්‍රකෝටි සියයෙක් නම් කෝටි ප්‍රකෝටියෙක 11
කෝටි ප්‍රකෝටි සියයෙක් නම් නහුතයෙක 13
නහුත සියයෙක් නම් නින්නහුතයෙක 15
නින්නහුත සියයෙක් නම් හුතනහුතයෙක 17
හුතනහුත සියයෙක් නම් ඛම්භයෙක 19
ඛම්භ සියයෙක් නම් විෂ්ඛම්භයෙක 21
විෂ්ඛම්භ සියයෙක් නම් අක්ෂෞතභිණියෙක 23
අක්ෂෞමභිණියෙක සියයෙක් නම් බින්දූවෙක 25
බින්දූ සියයෙක් නම් අද්බුදයෙක 27
අද්බුද සියයෙක් නම් නිරබ්බුදයෙක 29
නිරබ්බුද සියයෙක් නම් අබබයෙක 31
අබබ සියයෙක් නම් අටටයෙක 33
අටට සියයෙක් නම් අහහයෙක 35
අහහ සියයෙක් නම් කුමුදයෙක 37
කුමුද සියයෙක් නම් සෞගන්ධියෙක 39
සෞගන්ධි සියයෙක් නම් උත්පලයෙක 41
උත්පල සියයෙක් නම් පුණ්ඩරීකයෙක 43
පුණ්ඩරීක සියයෙක් නම් පදූමයෙක 45
පදූම සියයෙක් නම් කථානයෙක 47
කථාන සියයෙක් නම් මහා කථානයෙක 49
මහා කථාන සියයෙක් නම් අසංඛ්ය යෙක 51

ඉහත විස්තර අනුව අසංඛ්ය යනු අංක එක ඉදිරියේ බින්දූ 51කින් යුත් සංඛ්යා වකි. ධර්මප්‍රදීපිකාවේ ද, පූජාවලියේ ද මෙම කාලචක්රය දක්නට ලැබේ. එහි ප්‍රකෝටියේ පටන් ඉදිරියට වෙනස්කම් ඇත.

මෙය නූතන භාවිතයට පරිවර්තන කරන්නට උත්සාහා කරමු.
එක ඉදිරියේ බිංදූ ප්‍රමාණය

බිලියන 1 = 9
ට්රියලියන 1 = 12
කොඩිරිලියන 1 = 15
කුයින් මිලියන 1 = 18
සෙක්ස් මිලියන 1 = 21
සෙප් මිලියන 1 = 24
ඩක් මිලියන 1 = 27
නො නිලියන් 1 = 30
ඩෙසිලියන් 1 = 33
අන් ඩෙසිලියන් 1 = 36
ඩුඩ් ඩෙසිලියන් 1 = 39
ට්රේ ඩෙසිලියන් 1 = 42
ක්වට්ටෝ ඩෙසිලියන් 1 = 45
කුයින් ඩෙසිලියන් 1 = 48
සෙක්ස් ඩෙසිලියන් 1 = 51

මෙවන් අතිවිශාල කාල පරාසයක් තුළ කෙනෙක් ඉපදී ඇත්තේ 550 වාරයක් නම් එක් උපතක දී ගෙවා ඇති අවුරුදූ ගණන ඕනෑම අයෙකුව මවිතයෙනුත් මවිතයට පත්කරවන කරුණකි. 550 ජාතක පොතෙහි සැබැවින්ම ජාතක කථා 550ක් නොමැත. ඒ ගැන සවිස්තරාත්මකව පසුව කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
නූතන විද්යාකත්මක මතය වන්නේ මුලු මහත් විශ්වයේම වයස අවුරුදූ බිලියන 20කට වඩා නොමැති බවයි. සාරාසංඛ්ය කල්ප ලක්ෂය කෙසේ නම් නූතන විද්යාත්මක මතය සමග එකඟතාවයකට ගෙන ඒමට හැකි ද යන්න ඔබම සිතා බලන්න. බුදූවරයෙකුගේ පමණක් නොව ඕනෑම මිනිසෙකුගේ ආයුෂ අඩු වැඩිවන ආකාරය පිළිබඳ බුදූ දහම දරණ මතය ද ඉතා ව්‍යාකූල හා ඉතා අවිද්යාත්මක එකකි.‍


මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහී ගොස් අවුරුදූ දහය පරමායුෂය වන කාලයක් පැමිණෙන බව අභිධර්ම පොතපතෙහි සඳහන් ය. ඒ කාලයේ දී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවීමෙන් හෝ මහා මිනිස් විනාශයක් සිදූවන බවත් සඳහන් ය. ඉතිරි වන ටික දෙනා පමණක් සුචරිතයෙහි හැසිරීම නිසා නැවතත් ආයුෂය වර්ධනය වන්නට පටන් ගනී. ඒ ආයුෂ වැඩීම වර්ෂ අසංඛ්ය දක්වා වන බව පැවසේ. එනමුදූ දූසිරිතට හැරීම නිසා නැවතත් මිනිස්සු පිරිහීමට පටන් ගනිති. ක්‍රමයෙන් පිරිහී දශ වර්ෂය පරමායුෂය වන කාලයට පැමණේ. ඒ කාලයේ දී නැවතත් මිනිස් විනාශයක් වේ. මෙලෙස මිනිස් ආයුෂ අවුරුදූ 10ක් පටන් ගෙන අසංඛ්යය දක්වා වැඩී නැවත අවුරුදූ 10 පරමායුෂය වන තෙක් පිරිහීමට ගතවන කාලය .අන්තඃකල්පය. යැයි කියනු ලැබේ.
මිනිසාට කොහෙත්ම සිතා බලන්නට වත් නොහැකි ආකාරයේ අතිශයෝක්තීන් අන්තර්ගත වී තිබිය දී, විචාර බුද්ධියක් ඇති අයෙක් කෙසේ නම් බෞද්ධ ග්‍රන්ථ නිවැරදි මඟ පෙන්වීමක් ලෙස පිළිගන්නට ද? කේ. ඇස් පලිහක්කාර මහතා විසින් රචිත ‘පන්සීය පනස් ජාතක විවරණය’ යන ග්රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.


‘ජාතක කථා ඛුද්දක නිකායට ඇතුළත් කිරීමේ දී එහි කතුවරයාගේ අරමුණු කවරේ දැයි දැන ගැනීමෙන් එය තේරුම් ගැනීමට පහසුවන බැවන් මෙහි දැක්වීමට පෙළඹුනෙමි. එහි පැහැදිලි අරමුණු 3ක් දක්නට තිබේ. අප බොහෝ දෙනා සිතා සිටින්නේ බුදූරජානන් වහන්සේ බෝධිසත්ව සුමේධ තාපසයන් වශයෙන් දීපංකර බුදූන් පාද මුලේ මතු බුදූ බව පතමින් පාරමී දම් පිරීමට අධිෂ්ඨාන කළ බැවින් ජාතක පොත පුරා දස පාරමිතා දක්වන ජාතක කථා තිබෙන බවය. සත්ය එය නොවේ. පන්සීය පනස් ජාතක (ප.ප.ජා) පොතෙහි දක්නට ඇත්තේ පාරමිතා දක්වන කථා 58ක් පමණය. …….. පාරමිතා කථා 58 ට අමතරව බණ උපදෙස් ගුණදම් ආදි දක්වන කථාද ප.ප.ජා පොතේ තිබේ. ඊටත් බාහිරව කිසිදූ ධර්මයක් දක්වන්නේ නැති කථා 180ක් පමණ එහි තිබේ…. මෙ සියලු කථාවල නොවරදවා පොදූවේ දැක්වෙන කරුණු දෙකක් දක්නට තිබේ. ඒ

1. මේ කථා දේශනා කළේ සර්වඥයන් වහන්සේ බව හා
2. සියලු කථාවල නොවරදවා දක්වන්නේ උන්වහන්සේ පිළිබඳ අතීත ජාතිවල සිදූ වූ කථා බවය. එනම් උන්වහන්සේගේ පුනරුත්පත්ති කථාය.

මෙම කරුණු දෙක ගත්කළ බුදූරජානන් වහන්සේ පුනරුත්පත්තිය දේශනා කළ බව පෙන්වීම ප්රධාන අරමුණ බවට පත්වී ඇත. චතුරාර්ය සත්යයේ පුනරුත්පත්තිය ගැන සඳහන් නොකරන බුදූන් වහන්සේ තම මුලු ශාසන කාලය තුළ දී ඊට විරුද්ධ දේශනා පවත්වමින් සිටියා දැයි යන ප්රශ්නය මතුවේ.

ජාතක පොත ලියා ඇත්තේ ධර්මය තුන්වන අරමුණ ලෙස තබාගෙන පුනරුත්පත්තිය ගැන විශ්වාසය කා වැද්දීමට බව පැහැදිලි වේ.. (පිටු 5-6)’

අපගේ මාතෘකාවට අදාලව ‘බුද්ධවංස පුරාණය’ (ගොඩගේ ප්රනකාශකයෝ) නමැති ග්‍රන්ථයේ දක්වා ඇති කරුණු ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

‘බෝධිසත්ව සංකල්පය ද බුද්ධ වංශය විකාශනයෙහිලා බෙහෙවින් උපයෝගි කරගෙන ඇත. බුදූ බව පසක්කර ගැනීමට සමතිස් පෙරුම්දම් පුරන – බෝධිය හෙවත් බුදූ බව ලබා ගැනීමෙහි ඇලුණු – නිරතවූ තැනැත්තා බෝධිසත්ව නම් වෙයි. ඒ සඳහා අපරිමිත දීර්ඝ කාලයක් ගතකළ යුතු වෙයි. එබඳූ දීර්ඝ කාලීනව ගුණ නුවණ දෙක වර්ධනය කර ගැනීමේ උපරිම ඵලය ලෙස බෝධිසත්ව වරු බුදූ බව පසක්කර ගනිති. මෙම දීර්ඝකාලයෙන් බෞද්ධ රචකයන්ට ස්වකීය නිර්මාණ ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවස්ථා සැලසිණ. බුද්ධ චරිතය හා බෝධිසත්ව චර්යාව වටා වාග් විෂයාතික්‍රාන්ත වර්ණනා අතිශයෝක්ති බහුලව යෙදී ඇත්තේ ඒ හේතුවෙනි. බෝධිසත්ව චර්යාව යනු තමන් අතට පත් නිවන් සුවය හැරදමා ලෝක සත්වයා කෙරෙහි උපන් මහා කරුණාවෙන් සසරට වැද දිගින් දිගට පාරමිතා ධර්ම සපුරාලීම පිළිබඳව පුරාවෘත්තයයි. ඒ ඒ බුදූවරුන් හමුවන්නේ ද විවරණ ලබන්නේ ද මෙම බෝධි සම්භාර ධර්මයන් සපුරාගන්නා ඒ අති දීර්ඝ කාලය අතරතුරදීය. මේ අවස්ථා මහත් අභිරුචියෙන් වර්ණනා කිරීම අටුවා හා ප්‍රකරණ සාහිත්‍යයේ ප්‍රධාන මාතෘකාව වී ඇත. ඒ පොත් පරිශීලනය කරන්නාට එය මනාව තේරුම් ගත හැකිවෙයි. එහෙත් මුලදීත් සඳහන් කළ පරිදි පැරණිතම පිටක ග්‍රන්ථයන්හි ඒ පිළිබඳව තොරතුරු අතිශයින් විරලය. ජාතක කථා පුවත් ජනප්‍රිය වෙත්ම මෙබඳූ විසිතුරු වර්ණනා බහුලව නිර්මාණය වන්නට ඇතැයි සිතේ.

ගෞතම බෝධිසත්වයන් පූර්ව ආත්ම භාවයක ජෝතිපාල මාණවකව උපත ලබා සිටිය බව ඝටිකාර සූත්රතයෙහි (මජ්ජිම නිකාය) දක්වා තිබේ. එහෙත් එහිදී ජෝතිපාල මාණවකයා බෝධිසත්ව නමින් හෝ දක්වා නැත. ත්‍රිපිටක සංග්‍රහ මුල් යුගවල බෝධිසත්ව සංකල්පය එතරම් ජනකාන්ත බවත් නොඉවසිලූ බව මින් පෙනේ. එතුමා බෝධි සත්වයෙකු ලෙස දක්වනුයේ පසුකාලීන අටුවා ප්‍රකරණ සාහිත්යතකෘති මගිනි.
(පූජාවලිය -3 වන පරිච්ෙඡ්දයණී 40 වැනි පිටුව – සද්ධර්මා ලංකාරය 3වන පරිච්ෙඡ්දය 85 වැනි පිටුව)


අසංඛ්ය කල්ප ලක්ෂ ගණන් කාල පරාසයක් තුළ පාරමී දම් පිරීමක් ගැන හෝ ත්‍රිපිටකයේ පුරාණ තම සංග්‍රහයන් හි සඳහනක් නැත. ස්වකීය ශාස්තෘවරයා අනුගාමිකයන් විසින් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට ගත් උත්සාහයක් නිසා මෙබඳූ විශ්මිත ප්‍රබන්ධ ගොඩනැඟී ඇති බව පෙනේ. මහා සාංඝිකයන්ගේ මහා වස්තු නම් ධර්ම සංග්‍රහයේ බෝධිසත්ව වරයෙකුට බුදූවරයෙකු විසින් විවරණ ලබාදීම ගැන සඳහන් වෙයි. මෙබඳූ නිකායාන්තර මතවාදද ථෙරවාදී බෝධිසත්ව සංකල්පයේ සංවර්ධනයට හේතු වන්නට ඇත. බෝධිසත්ව වරයෙකු නොසිටියහොත් බුදූවරයෙකු ඇති වන්නේ කෙසේ දැයි තර්ක කරන මහායාන ආචාර්යවරු බෝධිසත්ව සංකල්පය බුද්ධ සංකල්පයටත් වඩා උසස් තත්ත්වයකට නැංවූ හ. විවිධ බුදූගුණ පාදක කරගෙන බහු බෝධිසත්ව සංකල්පයක් ද ගොඩනඟා ඒ පිළිබඳව අති විශාල ග්‍රන්ථ සංඛ්යායවක් ද ලියූහ. එහි බලපෑම පසුකාලීන ථෙරවාදි ප්‍රකරණ ග්‍රන්ථවලින් මනාව පැහැදිලි වෙයි. ඇතැම් ග්‍රන්ථ රචකයන් පොතපත ලියමින් බුදූ බව ප්‍රාර්ථනා කර තියෙන්නේ මෙම බලපෑම නිසාවෙනි. මෙබඳූ නිකායාන්තර මතවාදවල ආභාෂය ලැබූ ථෙරිය නිකායිකයෝ පසුකාලීන බෞද්ධ ග්‍රන්ථ සම්පාදනයේ දී මනෝප්‍රණිධාන වාක්ප්‍රණිධාන – නියත විවරණ සමය සඳහා අසංඛ්යි කල්ප තිස්සේ පෙරුම්දම් පිරීමාදී ධර්ම සංකල්ප මහත් අභිරුචියකින් ස්වකීය කෘතිවල ගැබ් කළහ. මෙසේ බෝධි සත්ව සංකල්පය ද විවිධ අංශ ඔස්සේ වර්ධනය කෙරිණ. බෝධිසත්වයෙකුගේ විශේෂ ගුණාංග ඔවුන් උපදනා – නොඋපදනා ස්ථාන- බෝධි සත්ව ප්‍රභේද ආදි විවිධ විස්තර විභාග ද මෙසේ ඇතුළත් විය… (බුද්ධ වංශ පුරාණය – පිටු 13-15)

ඉහතින් බුද්ධවංශ පුරාණයෙන් උපුටා දැක් වූ කරුණු පිළිබඳව අලුතින් විස්තර කිරීමක් අවශ්ය බව නොසිතමු. නූතන බෞද්ධ සංක්ලප බුදූන් වහන්සේගේ දේශනා තුළින් ගොඩ නැගුනක් නොව පසුකාලීන බෞද්ධ ග්‍රන්ථ රචකයන් විසින් පදනම් විරහිතව ඉදිරිපත් කළ ඔවුන්ගේ මනඃකල්පිත සංකල්ප මත ගොඩ නැගී ඇති බව මෙයින් මතුවන පැහැදිලිම කාරණයයි. බෝධිසත්ව සංකල්පය ද මෙසේ ගොඩනැගුනක් බව මෙයින් මනාව පැහැදිලි වන්නේය.

නැවතත් පලිහක්කාර මහතාගේ ‘පන්සිය පනස් ජාතක විවරණයේ’ සඳහන් කරුණු දෙසට අවධානය යොමු කරමු.

‘බහුතර සිංහල බෞද්ධ ජනතාව ජාතක කථා පිළිබඳ මූලාශ්‍රය වශයෙන් සළකණු ලබන්නේ සිංහල බසින් ප්‍රකාශිත ‘පන්සිය පනස් ජාතක පොත’ මිස පාලි භාෂාවෙන් කරන ලද ඛුද්දක නිකායේ පොතක් වන ‘ජාතක කථා’. හෝ ඉන්පසු කාලයක දී ලියන ලද ‘පාලි ජාතක අට්ඨ කථා’ නොවේ. පාලි අට්ඨ කථා සිංහල බසට නැඟීමෙන් අප මෙකල භාවිතයට ගනු ලබන ‘පන්සිය පනස් ජාතක පොත’ බිහි විණ. මුලින් ඛුද්දක නිකායේ පල වූ ‘ජාතක කථා’ ඇසුරෙන් මේ පොත පළවුව ද, අටිඨ කථාවල දැක්වෙන වැඩි විස්තර හා අතිශයෝක්ති සමග සිංහල ‘පන්සිය පනස් ජාතකය’ සම්පූර්ණ විය. එසේ වුව ද කථා වස්තුවල වැඩි වෙනසක් ඇති නොවූ බව පෙනේ. සිංහල පන්සිය පනස් ජාතක පොත ලියා ඇත්තේ කතුවරයින් කීප දෙනෙකු විසින් බව පැහැදිලිව පෙනේ. එබැවින්ම භාෂා ශෛලිය එක් එක් කොටසේ වෙනස් බවක් පෙන්නුම් කරයි. ඇතැම් කථා ලියා ඇති ශෛලිය වර්තමාන පාඨකයාට තේරුම් ගැනීමට පවා අපහසුය. අනවශ්ය විශේෂණ ආදියෙන් සමන්විත වන බැවින් කියවීම පවා වෙහෙසකරය.
සිංහල පන්සිය පනස් ජාතක පොත මුලින් ලියා ඇත්තේ 12 වන සියවසේ මෙරට රජකල දෙවන පරාක්‍රමබාහු සමයේ දීය. මුලදී මේ පොත ලියුවේ පුස්කොල පොත්වල බැවින් එය පිටපත් කළ භාණකයින් මගින් එක් එක් පිටපතේ සුලු වෙනස්කම් සිදූවූ නිසා මුලු පොතටම එය බලපාන්නට විය. ඒ අනුව වර්තමානයේ මුද්රිත පොත්වලට පිටපත් කිරීමේ දී මෙසේ සුලු වෙනස්කම් දක්නට ලැබේ…’ (ප.ප.ජා – විවරණය – පිටු 1).


මෙම කතුවරයා ඉතා නිහතමානීව පිළිගන්නා කරුණු කිහිපයක් ඇත. එනම් වැඩි විස්තර

අතිශයෝක්ති ආදිය අන්තර්ගතවයි නූතන පන්සිය පනස් ජාතක පොත සැකසී ඇත්තේ. මෙම ග්‍රන්ථය කතුවරයින් කිහිප දෙනෙකුගේ නිර්මාණයක් බවත් ආරම්භයේ පුස්කොලවල ලියූ ග්‍රන්ථය පිටපත් කිරීමේදී විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇති බවත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කොට ඇත. මෙවන් ග්‍රන්ථයක් ආගමික මූලාශ්රයක් ලෙස පිළිගත හැකි වන්නේ කෙසේ ද යන්න සැවොම විසින් විමසුමට ලක් කළ යුතු කරුණක් බවයි අපගේ මතය වන්නේ.


පන්සිය පනස් ජාතක පොතේ පිටකාගත මූලාශ්රය වන්නේ සුත්ත පිටකයේ පස්වන නිකාය ග්‍රන්ථය වන ඛුද්දක නිකායේ දසවන අනු කොටස වූ ජාතක ග්‍රන්ථයයි. බුද්ධ පරිනිර්වානයෙන් සත්වන දිනයෙහි සුභද්ර නම් මහලු වියෙහි පැවිදි වූ භික්ෂුවකගේ නොමණා ප්‍රකාශයන් හේතු කොට ගෙන කාශ්යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පරිනිර්වානයෙන් තුන් මසකට පසුව පවත්වන ලද පළමු ධර්ම සංගායනාවට ඛුද්දක නිකාය ඇතුළත් නොවින. උස්ගමුයායේ සමිත හිමි රචිත “ප්‍රශ්නොත්තර සහිත ත්‍රිපිටකයෙහි සංවර්ධනය සහ පාලි වංශ කථා” හි සඳහන් පරිදි “සූත්ර පිටකයේ අවසාන නිකාය ග්‍රන්ථය ලෙස සම්මත වී ඇත්තේ ඛුද්දක නිකායයි. මෙහි ඓතිහාසික තත්ත්වය පිළිබඳව විවිධ වූ මතභේද පවතී. මුල් නිකාය සතර තරම් මූලික ග්‍රන්ථ සංඛ්යාවෙහිලා සැලකීමේදී ඛුද්දක නිකායට තැනක් හිමිවූ බවක් නොපෙනේ….. ථෙරවාදී පාලි සම්ප්රදාය හැරණු විට වෙනත් කිසිම බෞද්ධ සම්ප්රදායක සූත්ර පිටකයේ ඛුද්දකනිකාය නම්වූ මූලික ග්‍රන්ථයක් ගැන පිළිගැන්මක් නැත” (45 පිටුව).

“බොහෝ පරස්පර විරෝධි මත භේදයට ලක් වූ නිකායක් ලෙස ඛුද්දක නිකාය සැලකිය හැකිය.” (48 පිටුව”)

පළමු ධර්ම සංගායනාවේ දී සූත්ර පිටකයේ කොටස් හි වගකීම භාරකරනු ලැබූ ආකාරය නාරද ස්ථවිරයන් වහන්සේ විසින් රචිත “ධර්ම සංග්‍රහය” නම් ග්‍රන්ථයේ 193 වන පිටුවේ සඳහන් කොට ඇත්තේ පහත සඳහන් අයුරිනි.

“සූත්ර පිටකයෙහි ප්‍රථම කොට දීඝ නිකාය සංගායනා කොට ඒ නම් තබා ආනන්ද සථවිරයන් වහන්සේගේ ශිෂ්ය පිරිසට හැදෑරීමට උන්වහන්සේට පවරන ලදී. දෙවනුව සංගායනා කොට නම් කළ මජ්ජිම නිකාය සාරිපුත්ර ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය පිරිසට පවරන ලදී. තෙවනුව සංගායනා කොට නම් කළ සංයුක්ත නිකාය මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය පිරිසට හැදෑරීමට පවරන ලදී. සිව්වනුව දෙසූ අංගුත්තර නිකාය අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්ය පිරිසට හැදෑරීම පවරන ලදී.”

මෙම ප්‍රකාශනයේ ඛුද්දක නිකාය පිළිබඳව කිසිම සඳහනක් නැත. මෙම කරුණු අනුව පෙනී යන්නේ ප.ප.ජා පොත සම්බන්ධව පිටකාගතව ඇති නූතන සාක්ෂි පසුකාලීනව එකතු කරන ලද කරුණු මිස බුදූන් වහන්සේගේ දේශනයන් හි සඳහන් කරුණු මත පදනම් නොවූ එකක් බවය. එම්.ඩී ගුණසේන සමාගම විසින් මුද්රණය කොට ප්‍රසිද්ධ කරන ලද “පන්සිය පනස් ජාතක පොත් වහන්සේ” නම් ග්‍රන්ථයට ප්‍රස්තාවතාවක් සපයන ශාස්ත්‍රපති පණ්ඩිත වත්තේ වැවේ චන්දිම හිමි පවසා ඇති කරුණු පහතින් දක්වා ඇත්තෙමු.

“බුද්ධ කාලයට පෙර පටන් භාරතීය ජනයා අතර ප්‍රචලිතව පැවති මුඛ පරම්පරාගත ජනකථා පසුව ජාතක කථා ලෙස සකස්වුනු බව කියති.”

ජනයා අතර ඇති මුඛ පරම්පරාගත ජනකථා බුද්ධ භාෂිත දේශනා ලෙස දක්වමින් ඉදිරිපත් කිරීම දහමක මූලාශ්රයන්ගේ දූර්වල භාවය සහතික කරන්නක් බව නොවරදවාම පිලිගන්නට සිදූවෙනවා. තවත් වැදගත් අදහසක් මේ සම්බන්ධයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“මේ කථාවලින් සමහර ඒවා මුලදී සම්පූර්ණව තිබුණා විය හැකිය. සමහර ඒවා කලින් කල එකතු වී සම්පූර්ණ වූවා විය හැකිය. ජාතක ශබ්දයෙන් අද අපට දක්නට ලැබෙන කථාන්තරවලින් බොහෝ ඒවා ඇත්ත වශයෙන්ම බෝධිසත්ව කථා විය යුතු අතර තවත් සමහර ඒවා ජනකථා හෝ උපමා කථා වශයෙන් භික්ෂූන් අතර ආරකෂනවූ කථා පසු කාලවලදී පැරණි කමේ අගය අනුව ජාතක කථා වශයෙන් සකස්වූ ඒවා විය හැකිය.” (පණ්ඩිත දික්වෙල පියනන්ද හිමි – ජාතක කථාවල ප්‍රභවය හා දියුණුව- පිටුව 01 – සංස්කෘතික දෙපාර්තමේන්තුව – 1965).



ලිපිය ලියන ලද්දේ :- අබු ෆාතිමා http://www.anvermanatunga.com/
 

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
වෙසක් හා පොසොන් උත්සවයන් නිමිති කොට ගෙන දසලක්ෂ ගණනින් වියදම් කොට සාදන්නා වූ තොරන්වලින් විදහා දක්වන්නේ ජාතක පොතේ කථාන්දරයන්ය. මේවා සාදන්නන් හා නරඹන්නට පැමිණෙන දස ලක්ෂ ගණන් ශ්‍රද්ධාවන්ත භෞද්ධ පින්වතුන්ට අප විදහා දක්වන්නේ පදනම් විරහිතව කලින් කල එකතු කර සකස් කරන ලද ජාතක පොතේ විස්තර බව දැනගත් විට තොරනේ තොරතුරු කියවා ඇතිකර ගන්නාවූ බුද්ධාලම්බණ ප්‍රීතිය හිරු දූටු පිණි බිඳක් මෙන් වාෂ්ප වී යනු ඇත. මෙවන් මිත්‍යාවන්ගෙන් මිදී කටයුතු කිරීම විසි එක්වන සියවසේ විද්යා හා තාක්ෂණ දියුණුව මෙන්ම මිනිස් සිතේ දියුණුවටත් එකඟතාවයක් ඇති ක්‍රියාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

නැවතත් “පන්සිය පනස් ජාතක විවරණය” ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“ජාතක කථා සර්වඥයන් වහන්සේගේ පිරිනිවනින් බොහෝ කලකට පසු සූත්ර පිටකයට එකතුවූ බව පෙන්වීමට පන්සිය පනස් ජාතක පොතෙන්ම සාක්ෂි දැක්විය හැකිය. එබැවින් එය බුදූන් දේශනා නොකළ බවද ඔප්පු වනු ඇත.

1. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ බෝසතාණෝ දඹදිවින් පිට වෙනත් රටක උපත ලබා නැත. තවද මෙය ලියූ කතුවරයාට ඉතිහාසය පිළිබඳ දැනුමක් තිබුණාදැයි සැක උපදියි. ඉන්දියාවේ කවදත්(අද දක්වා) තිබුණ නගර මිස බුදූන් සමයේ තිබුණ නගර ගැන බුදූහු ජාතික කථාවල සඳහන් නොකරති.

බරණැසණ මිථිලා, උදේනි, විශාලා ආදි නගර ගැන කවුරුත් දනිති. ඒවා අද දක්වා පවතී. බුදූන් සමයේ තිබුණ වෙනත් නගර ගැන සඳහන් වන්නේ නැත. ඒ අතර රජවරුන්ගේ නම් ද සැක සහිතය. බ්‍රහ්මදත්ත රජවරු බුදූසමයේ හෝ ඉන්දියාවේ සිටියේ නැත. එහෙත් කථා 419ක එම රජවරුන් සඳහන් වෙති.
බොහෝ විට රටෙහි නමින් රජුගේ නම සඳහන් කෙරේ. මඝධ රට මඝධ රජුය. සිව් රට සිව් රජුය ආදි වශයෙනි. මෙයින් දැක්වෙන්නේ බුදූන් සමයේ තිබුණ අද දක්වා පැවති නගර දැන සිටියා මිස ජාතක කථා ලියන කාලය වනවිට බුදූන් සමයේ තිබුණ රටවල සිටි රජුන් ගැන දැන සිටි බවක් නොපෙනේ.


2. බුදූන් සමයේ කලිඟු රට නමින් රටක් ඉන්දියාවේ තිබුණේ නැත. එකල ආර්යයන් ජනාවාස පිහිටුවා ගෙන සිටියේ සොළොස් මහා ජනපදවලය. ඉන් ඔබ්බට ඔවුන් පැතිර සිටියේ නැත. කලිඟු රට ඉන්දියන් ඉතිහාසයට එක්වන්නේ බුදූන්ගෙන් ශතවර්ෂ දෙකකට පමණ පසුය. ඉතිහාසයේ මුල්වරට එය සඳහන් වන්නේ ධර්මාශෝක රජ සමයේදීය. එහෙත් මේ රට ජාතක කථා තුනක සඳහන් වෙයි වෙස්සන්තර ජාතකය (539) කුම්භකාර ජාතකය (402) සහ කාලිංග බෝධි ජාතකය (417) ය.

3. පලාස ජාතකය (304) සහ මහා සුදස්සන ජාතකය (94) උන්වහන්සේ දේශනා කළේ පිරිනිවන් මඤ්චකයේදී බව පන්සීය පනස් ජාතක පොතෙහි පැවසුව ද එවැනි දෙයක් මහා පරිනිබ්බාන සූත්රයේ විස්තර වන්නේ නැත.

4. රාමායනය සහ ත්‍රිපිටකය ගැන ද සඳහන් වන ජාතක දෙකකි. මේ දෙකම ලියුවේ ක්‍රිස්තු පූර්ව 2වන හෝ 1 වන සියවස්වලදී බව ඉතිහාසයේ කියැවේ. එබැවින් ඒ ගැන බුදූන් දෙසුවා යැයි පිළිගත නොහැකිය.

5. ඇතැම් ජාතක කථා බුදූන් වදාළ බව කිසිසේත් පිළිගත නොහැක. නලිනි ජාතකය (518)

අසභ්ය කථාවක්. එය බුදූ කෙනෙකුත් තබා ලැජ්ජා භය ඇති කිසිවකු පවසන්නේ නැත. තළපාන ජාතකය (20), මුලූක ජාතකය (17) සහ ආරාම දූෂක ජාතකය (46) බුදූන් වහන්සේ වැනි කෙනෙකු දේශනා කළා දැයි සිතිය හැකි ද? තළපාන ජාතකයේ උන්වහන්සේ වදාරා ඇත්තේ ඇතැම් බටලීවල පුරුක් නැත්තේ අතීත ජාතියක සිදූවූ සත්යාක්‍රියාවක් නිසාය අනිත් කථා දෙකම එවැනිය.


6.ස්ත්‍රීන් පරිභවයට ලක් කරන කථා 11කි. බුදූන් ස්ත්‍රීන්ට මෙසේ සැලකූ බව පිළිගත නො හැක.

7. බොහෝ ජාතක කථා අවසන් වන්නේ ඒ ඒ ආත්මවල බොසතාණන් සමග සිටි සියලූ දෙනා මේ ආත්මයේ දී ද බුදූන් සමඟ සිටින අනඳ මහා තෙරුන් වහන්සේ, සැරියුන් මුගලන් මහතෙරුන්, උප්පලවන්නා තෙරණිය ආදීන් ය. මේ කණ්ඩායම එකට ආත්මයක් ආත්මයක් පාසා පැමිණ බව පිළිගැනීමට අපහසුය.

8. මේ අතර යටගිය දවස සිදූවූ අද්භූත දේ ගැන මෙහි සඳහනක් පවා කිරීමෙන් අප වළකින්නේ ඒ කථා බුදූන් නොදෙසූ බවට කිසිවක් කීම අනවශ්ය බැවිනි. එහෙත් අතීතයේ විසූ අහිංසක ජනයාට අද්භූත කථා පිළිගැනීමට රුචියක් තිබිණ. මෙය ලොව පුරා මධ්ය තන යුගයේ දී පැවති ලක්ෂණයක් විය. විද්යා දැනුමක් හෝ චින්තන ශක්තියක් නොතිබුණ ඔවූහු තම ශාස්තෘවරයා ගැන පවසන අද්භූත කථා නිරායාසයෙන් පිළිපැද්දාහ. එවැනි කථා ධර්මය හා පුනරුත්පත්තිය ගැන විශ්වාසය ඇති කිරීමට මාධ්‍යයක් කර ගත්තෝහ. මේ පරිවාර කථා ඉන්දියාවේ පැවති ජන කථා බව විද්වත්හු සිතති. එකල ඉන්දියාවේ හින්දූ භක්තිකයෝ ලියූ “පංච තන්ත්‍රය” හිද මෙවැනි ජනකථා යොදා තිබුණ බැව් පෙනේ.

ජාතක කථා හා ජනකථා

ජාතක පොතෙහි කතුවරයා ඉන්දියාවේ එකල පැවති රසවත් ජනකථා දහම පැතිරවීමට යොදා ගැනීම ගැන විවේචනයන් කිරීම උචිත නැත. මේ කථා ඇසීමට අද ළමයින් කැමති වන්නාක් මෙන් අතීතයේ විසූ අහිංසක නූගත් ජනයා ද ඊට ප්‍රිය කළහ. ගැඹුරු ධර්මය ඇසීම හා ඊට සිත යොමුකරමින් වැඩිකලක් ගත කිරීමට අපහසු බැවින් ඊට පිළියමක් වශයෙන් මෙම ක්රමය යොදාගෙන තිබේ යැයි සිතිය හැක. ඒ හැර බුදූන් මේ අද්භූත කථා දේශනා කළා යයි සිතිය නොහැකි ය. ඉන්දියාවේ එකල පැවැති ජනකථා අතරට මනඃකල්පිත කථා ද එකතු කර තිබෙන බව පෙනේ. ඇතැම් විට ඈත ඈත අතීතයේ ඉන්දීය ජනයා අතර කටින් කට පැවැති සුලු සත්‍යය කථාවක් වුවද මනඃකල්පිත කථාවක් බවට පසුව පෙරළී ඇති බවද පෙනේ. පියාසර කරන ඇතුන් ගැන හෝ රජවරුන්ට මිනිස් බසින් බණ කියන මුවන් හා හංසයින් ද මේ කථවලට ඇතුළත් වෙති. මේ අතර සුලු ඓතිහාසික සත්‍යයන් තිබියි හැකි කථා ද ජනවහරේදී මනඃක්ලිපිත කථා බවට පත් වී ඇති බවද පෙනේ. භූරිදත්ත ජාතකයේ චිත්රේසූල නම් ඉදිබුවා ගංගා නම් ගඟට දැමූ විට ඔහු ගඟ පහළට ගසා ගොස් නාග ලොවට පතිත විය. මේ කථාව කියවන්නාට හෝ අසන්නාට පුදූම හැඟීමක් ඇති වෙයි. එනම් ගඟ පතුලේ තිබෙන සිදූරකින් පොළොව යට තිබෙන නාග විමානයට ඉදිබුවා වැටී ඇති බවය. එහි දී නා රජුගේ පුත් කුමරාට බරණැස බ්රහ්මදත්ත රජුගේ දියණිය විවාහකර දී කථාව ගෙන යයි. මෙහි දී අප සිතට නැගෙන අදහස නම් අදත් ඉන්දියාවේ නාග ගෝත්රිකයන් සිටිති. ඔවුන් අද වසන්නේ නැගෙනහිර ඉන්දියාවේ නාගලන්තය නම් පෙදෙසෙහිය. අනාර්යයන්වූ මොවුන් ආර්යයන් විසින් තම මව්බිම්වලින් පලවා හැරී බව ඓතිහාසික සත්යයකි. එකල නාග ගෝත්රිකයන්ගේ ව්‍යාප්තිය අදට වඩා පුලුල් වූ බැවින් ආර්යාවර්තයේ නැගෙනහිර කොටසවූ වර්තමාන බෙංගල ප්‍රදේශයේ ද ඔවුන් විසීය. එය ගංගානම් ගඟ පහළය. මෙකී නාග ගෝත්රිකයන් විසූ පෙදෙසට ඉබ්බා ගසාගෙන ගොස් ඔහු යෙදු උපායෙන් විවාහය සිදූ වූ බව කථාවේ දැක්වේ. ආර්යයන් හා එවකට විසූ ගෝත්රිකයින් අතර ආවාහ විවාහ සිදූවූ බවද ඉතිහාසයේ දැක්වේ. මේ ජනවහරේ පැවැති කථාව පසු කාලයක විසූ බෞද්ධයින් අතට පැමිණි විට නාග කී පමණින් පෙන ගොබ තිබෙන නයින් බවට පත්විය. ගඟ පහළ සිට මේ නාගයින් පොළොව යට බෞද්ධයන් මැවූ නාග භවනයේ විසූ බව කියවේ. නා ලොව ඉපදීමට බෞද්ධ අප පින් කළ යුතු බවද පෙන්වයි.

මෙවැනි කථාවකි බුදූන් වහන්සේ බුදූවී 6 වන සතියේදී වැස්සෙන් ආවරණය සැපයූ චුචලින් ද නම් නා රජ ද තම පෙන ගොබයෙන් බුදූන් ආරක්ෂා කළ බවට ඇති බෞද්ධ විශ්වාසය. මුචලින්ද නා රජ සිටියේ ගයාව (බුද්ධ ගයාව) අසලය. එය බිහාර් ප්‍රාන්තයේය. ඊට ආසන්න ප්‍රාන්තය බෙංගාලය. මේ කථා දෙකේ සමානතාවක් පෙනෙනු ඇත. පන්සීය පනස් ජාතක පොතේ දැක්වෙන බොහෝ පරිවාර කථා ඉතා රසවත්ය, ශෝකය, භය, ත්රාසය, සතුට ආදි හැඟීම් පහළ කිරීමේ ශක්තියක් තිබෙන බැවින් නාට්‍ය, කාව්ය, ආදියට ද පත්විය. කුස ජාතකය, මහා සුතසෝම ජාතකය, වෙස්සන්තර ජාතකය ආදි කථා නොදන්නෝ නැත. එහෙත් මේ කථාවල විශ්වාසනීයත්වයක් නැති බැවින් අද භාවිතයෙන් බැහැරව ගොස් බණට පවා ජාතක කථා මාතෘකා නොවේ. (පිටු 50-53)

ඉහතින් උපුටා දැක්වූ කොටස කියවූ පසු මා පත්වූයේ භයානක ආත්ම භංගත්වයකට හා ව්‍යාකූලත්වයකටය. නූතන බුදූ දහමේ කොතෙක් දූරට බුදූන්ගේ දේශණා අඩංගු වී ඇති දැයි යන්න නිශ්චිත වශයෙන්ම ඔනෑම අයෙකුගේ මනසට නැගෙන ප්‍රධානතම ප්‍රශ්ණය වන්නේය. ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් කියවන මෙවන් කථා මනඃකල්පිත හා මිනිස් විචාරයට කෙහෙත්ම පිළිගත නොහැකි ඒවා වන අතර මෙවන් කතාන්දර තුළින් ලැබිය හැකි ඵලය කුමක් ද යන්න ඊළඟට මතුවන වැදගත්ම ප්‍රශ්ණය වන්නේය. නූතන බුදූ දහම පිළිබඳව උපුටා නොදක්වාම බැරි කොටසක් පහතින් ගෙන හැර දක්වා ඇත්තෙමු.

“පරිනිර්වාණයට අවුරුදූ සිය ගණනකට පසුව උන්වහන්සේගේ ශ්‍රාවකයෝ තම ශාස්තෘවරයාගේ ඉගැන්වීම වටා ආගමක් සංවිධානය කළහ. එය සංවිධාන කරද්දී ඔවූහු වෙනත් ඇදහිලි ද සංකල්ප ද විවිධ හාස්කම් ද, ගුඪත්වය ද, නිමිති ශාස්තර ද, වර්ගී කරණයන් ද, යන්ත්‍ර හා මන්ත්‍ර ද, යාතිකාවන් ද, ආදි වශයෙන් මුල් ඉගැන්වීම්වල නොවූ පුද පූජා විධි අන්තර්ගත කළහ. මෙවැනි පිටස්තර ආගමික ඇදහිලි හා ව්‍යවහාරයන් ඉදිරිපත් කරනු ලැබූ අවධියේදී බොහෝ අය මුල් දේශනාවල සඳන් වටිනා ව්‍යවහාරයන් සංවර්ධනය කර ගැනීම පැහැර හැරියහ. (බෞද්ධ විශ්වාස විමර්ශනය – පිටුව 70)

ඉහත ග්‍රන්ථයේ කර්තෘ, මැලේසියාවේ හා සින්ගප්පූරුවේ සංඝනායක දුරය දැරූ හා මෑතකදී අපවත් වී වදාළ ආචාර්ය කිරින්දේ ධම්මා නන්ද නා හිමියන්ය. දැනට අප මෙතෙක් සාකච්ඡා කළ හා එයට අමතරව මුලු මහත් නූතන බුදූ දහමම අර්ථ විරහිත බුද්ධ භාෂිත දේශනාවන් විකෘති කොට ඉදිරිපත් කොට ඇති එකක් බව ඉතා හොඳීන් පැහැදිලි කොට දක්වා ඇත.

මීලගට පන්සිය පනස් ජාතක විවරණයෙහි දක්වා ඇති පරිදි එහි සංයුතිය ගැන විමසා බලමු. පන්සිය පනස් ජාතක පොත 550 ජාතකය ලෙස නම් කර තිබුණද එහි ඇත්තේ ජාතක කථා 547ක් බව බොහෝ දෙනා දනිති. එහෙත් ඇත්ත වශයෙන් ජාතක කථා ලෙස සැලකිය හැකි කථා ඇත්තේ 520ක් පමණය. එසේ පවසන්නේ ජාතක කථාවක් වීමට නම් ඒ එක් එක් කථාව බෝධිසත්වයන්ගේ උපතක් හා සම්බන්ධ විය යුතු බැවිනි. කථාවක් තිබුණ පමණින් එය ජාතක කථාවක් වන්නේ නැත. නිදසුනක් වශයෙන් උම්මග්ග ජාතකය ගතහොත් එහි බෝසත් මහෞෂධ පඬි වශයෙන් උපත ලබා තිබේ. උම්මග්ග ජාතකයේ දැක්වෙන ප්‍රශ්න (බොහොඬ ප්රශ්නය, සිරිමන්ද ප්රශ්නය ආදිය) මහෞෂධ පඬි තුමා විසඳූ ප්රශ්න මිස වෙන වෙනම ආත්මවල ඉපිද විසඳූ ප්රශ්න නොවන බැවින් එම ප්රශ්න ජාතක කථා නොවෙති. උම්මග්ග ජාතකයේ මෙවැනි ප්රශ්න 30ක් තිබෙන බව පන්සිය පනස් ජාතක පොතේ පෙන්වයි. ඉන් යට දැක්වෙන
ප්රශ්න 12 ජාතක කථා වශයෙන් වෙන්කර මාතෘකා හා අංක දී තිබේ.


අංක 110 – සබ්බසංහාර පඤ්ඤ ජාතකය

අංක 111 – ගදූබ පඤ්ඤ ජාතකය

අංක 112 – අමරා දේවි පඤ්ඤ ජාතකය

අංක 169 – කතණ්ඨක පඤ්ඤ ජාතකය

අංක 191 – සිරිකාලකණ්ණි ප්ර ශ්න ජාතකය

අංක 463 – මෙණ්ඩක ප්රණශ්න ජාතකය

අංක 492 – සිරිමන්ද ප්ර‍ශ්න ජාතකය

අංක 502 – පංචපණ්ඩිත ප්රපශ්න ජාතකය

අංක 509 – දකරක්ඛ ප්රපශ්න ජාතකය

අංක 545 – දේවතා ප්රරශ්න ජාතකය‍

අංක 546 – ඛජ්ජෝපතක ප්ර්ශ්න ජාතකය

අංක 547 – භූරි පඤ්ඤ ජාතකය

මේ කථා දොළහ ආත්ම දොළහක දී සිදූ වූදේ නොවේ. එය මහෞෂධ පඬිව උපන් ආත්මයේ දී ඔහු විසින් විසඳූ ප්රශ්නයන්ය. එබැවින් මේ සියල්ල එක් ජාතක කථාවක කොටස්ය.

මීට අමතරව තවත් කථා 4ක් සඳහා අංක සහ මාතෘකා තිබේ. එහෙත් කථාවක් නැත. ඒ
මෙසේය.


අංක 274 දූලූසි ජාතකය 435 චතුපෝසථ ජාතකය

අංක 337 තද්ධරි ජාතකය 457 චුල්ල කුණාල ජාතකය.

මේ කථා 4 ගැන වෙනත් කථා 4ක් කියවන සේ දක්වා ඇත. මෙසේ අංක හා මාතෘකා දීමෙන් කථා ගණන සංඛ්යාකත්මකව වැඩි වුව ද ජාතක කථා ගණන් වැඩි නොවෙයි. මෙයත් හැර තවත් කථා 4ක් එකම කථාව දෙවන වරට සාරාංශය වශයෙන් දක්වා අංකයන් හා මාතෘකාවන් දී තිබේ. සාරාංශ කථාව සහ එහි මුල් කථාව යන දෙකෙහිම බෝධිසත්වයෝ ඉපිද ඇත්තේ එක ජාතියක පමණය.

95 – තේර පත්ත ජාතකය එහි සාරාංශය 131 පංචගරුක ජාතකය.

98 – පරෝසහස්ස ජාතකය එහි සාරාංශය 100 පරෝසක ජාතකය.

531 – මහා ජනක ජාතකය එහි සාරාංශය 52 චුල්ල ජනක ජාතකය.

455 – සංවර ජාතකය එහි සාරාංශය 8 ගාමිණි ජාතකය.

මේ හැර එකම කථාව දෙවරක් හෝ වැඩි ගණනක් සඳහන් වන අවස්ථා තුනක් තිබේ. එනම්:
365
 

†Protest†

Member
Oct 10, 2012
63
11
0
මම කතෝලිකයෙක් එත් මෙතැනදී මම මගේ විරුද්දත්වය ප්‍රකාශ කරනවා.අනිත් අයගේ දේවල් වැඩක් නැහැ .ඇත්ත හෝ බොරු හෝ එක එයාල පුජනිය විදියට අදහන දෙයක් .එක ගැන විචාර දක්වන එකට මම නම් විරුද්දයි .ඕනෑම කෙනෙකුට විචාර කරන්න පුළුවන් නමුත් එම විචාරයේ සත්‍ය බවය ගැන අපිට එක පාරටම පිලිගන්නත් බැහැ.මම නම් කියන්නේ අපි අපේ දේවල් හදා ගන්න ඕනේ අනිත් අයගේ ඒවා හදා ගන්න කලින්.තමුන්ට විරුද්දව මතයක් ගොඩ නැගෙනවා නම් එහම මතයට පිලුතුරු සපයන එක මිසක් තව එම අර්බුද වැඩි කරන විදියට පිදුරු දාන එක නම් වැරදි.හර්දසක්ෂියට අනුව වැඩ කරන කෙනෙක් නම් මතයක් ගොඩ නැගුවොත් එයට පිළිතුරු දෙන්න.අලුතෙන් දේවල් ඇති කරලා ප්‍රශ්න ඇති කරන්න එපා.එකට එක කරන එකෙන් ප්‍රශ්න වැඩි වෙනවා .එක්කෙනෙක් දෙන්නෙක් ගේ වැඩ නිසා සමස්ත ජාතිය කෙරෙහි වෛර බඳින්න එපා.:):):)
 

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බුදු දහම ප්‍රඤ්ඤාවන්තයන්ට මිස මොඩයන්ට නොවේ, එ නිසා උබට කිවුවට තෙරෙන්නෙ නෑ.අර කතාවකුත් තියනවනේ බුද්ධිමතුන් 100ක් එක්ක කතාකලත් එක මොඩයෙක් එක්ක කතාකරන්න බෑ කියලා? උබත් නබියා වගෙ උපන් ගෙයි මොඩයෙක්.එ නිසා මෙකට පිලිතුරක් දීල පලක් නෑ.අර ගවගාතක ආඤ්ඤාපනත(කුරානෙ ) කියවගෙන ඉදපන් බන්.දිවිය ලොකෙට යයි උබ..
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    62067_289021871212111_1519277267_n.jpg
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    welawata pansiya panas jathakaya gena wicharaya kale wena mokak hari surangana katha pothakata oka kiwwa nam rewla gini gatha set eka saram ussagena loke peralanda hadai..... lol
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අබු ෆාතිමා aka අන්වර්ගේ හොර ගෑණි අනුන්ගේ රෙද්දවල් හෙව්වට තමන්ගේ shitlam වල තියෙන වැරදි පේන්නේ නෑ නේ. ස්ලාම් වල පැරඩයිස් එක තියෙන තැන උන් දන්නේ නෑ, අල්ලාහ් කියන්නේ මොන වගේ එකෙක්ද කියලා උන් දන්නේ නෑ, මොහොමඩ් කියන්නේ මොන වගේ එකෙක්ද කියලා උන් දන්නේ නෑ, අල්ලහව මැව්වේ කවුද කියලා උන් දන්නේ නෑ, ලෝකය ආදම් සහා ඒවාගෙන් කියලා විශ්වාස කරන එවුන් පරිණාමවාදය දන්නේ නෑ. ඒ වගේම සවුදි වල තියෙන ලොකු පෙට්ටියේ එව්වේ කවුද කියලා දන්නේ නෑ (අපි නම් දන්න හැටියට ඒක උල්කාපාතයක්) ඉතින් මේ වගේ සුරංගනා බයිලා අදහන එවුන් තවත් ආගමක තියෙන ඒවා විවේචනය කිරිම මෙලෝ රහක් නැති වැඩක්. shitlam වල තියෙන්නේ එහෙම්පිටින්ම සුරංගනා කථා , angel ලා devil ලා, god මේවා fantasy ලෝකයේ කථා.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මෙවන් අතිවිශාල කාල පරාසයක් තුළ කෙනෙක් ඉපදී ඇත්තේ 550 වාරයක් නම් එක් උපතක දී ගෙවා ඇති අවුරුදූ ගණන ඕනෑම අයෙකුව මවිතයෙනුත් මවිතයට පත්කරවන කරුණකි

    මේක වැරදියි. පන්සිය පනස් ජාතක කථා පොතේ තියෙන්නේ ගෞතම බුදුන් කියපු ඒවායි. එහෙම නැතුව ඉපදුන භව ගණනම ඒකේ දාලා නෑ. පොත් ලියන්නේ මිනිස්සු ඒ මිනිස්සුන්ට බෑ බුදු කෙනෙක්ගේ පෙර භව ගණන බලන්න ඉතින් බුදු කෙනෙක් කියනකම්ම ඉන්න ඕනේ ඒවා සටහන් කරගන්න. අනික බුදු කෙනෙක් ඉපදෙන්නේ කථන්දර කියන්න නෙවෙයි ධර්මය කියන්නයි. කතන්දර කියන්න ගියොත් පැය 24 රේම ධර්මය කියන්න බැරි වෙනවා එතකොට බුදු කෙනෙක්ගේ වටිනාකම නැති වෙනවා. කන්තන්දර කියලා තියෙන්නේ උපමා හැටියටයි ධර්මය දේශනා කරන කොට. එහෙම කියපු කතන්දරයි ඔය පන්සිය පනස් ජාතක පොතේ තියෙන්නේ. දැන් හිතපන් ගෞතම බුදුන් හිටපු කාලයේ (අවුරුදු 45) මේ සාරා සංඛ කල්ප ලක්ෂේම කතන්දර කිව්වා නම් ඒක කියලා ඉවර කරන්න පුලුවන්ද? බෑ නේ?
    තොට ඒක තේරුම් ගන්න බැරිද? කතන්දර කියලා තියෙන්නේ 547 යි ඒක ඒ විදියටම ජාතක පොතේ තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ තව ඒවා නෑ කියලා. තව ඕන තරම් කථන්තර තියෙනවා නමුත් ඒක දන්නේ බුදු කෙනෙක් විතරයි බුදු වරු පොත් ලියන්නේ නෑ ධර්මය දේශනා කරනවා විතරයි පොත් ලියන්නේ මිනිස්සු.
    අනික මිනිස් ලෝකයේ ආයුෂ ගණන 100 වගේ වුනාට දිව්‍යය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආයුෂ ගණන දහස් ගණන් යනවා. බ්‍රහ්ම ලෝකයේ කල්පයක් ඉන්න පුලුවන් සාමාන්‍යයෙන්.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    කියන්න මැලේ gayඔයාට පෝලිමක් දාගන්නද ඕනි.නැත්නම් කැල්ලක් කපල මෙලෝ රහක් නැති පතිමගේ හු අරින්නද කියන්නේ.නැත්නම් වටේ ගිහින් කැටේ ලොකු කරගත්ත මනතුංගට කෙලින්නද කියන්නේ.
    විනාඩි දහයක් හිකුවහම දහ පාරක් බඩු යන නිසා පොඩි කෙල්ලෙක් බැදගත්ත නබියගේ පු පලන්නද කියන්නේ.කියන්න මැලේ gay දෙවියන්ගේ කැමැත්ත මොකක්ද
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    අන්වර්ගේ පැටිකිරියයි, අබු ෆාතිමාගේ පෙර ලිපියි බලනකොට පැහැදිලි වෙන්නේ මුන් ඔක්කොම කරන්නේ ස්ලාම් වලට වාසි වෙන විදියේ ලිපි ලියමින්, අනෙක් ආගම් වලට පහර ගහන එකයි මුන් එකෙක් වත් ඇත්ත දාන්නේ නෑ.
    මොන ආගමේ හරි ඇත්ත පෙන්වනවා නම් කමක් නෑ නමුත් මේ පච site එක කරන්නේ බොරු පච දාලා මිනිස්සුන්ගේ ඔළුව නරක් කරන එකයි. දැන් ඇත්ත දාන එකට උදාහරණයක් තමයි මොහොමඩ් ගෑණූ කිචෙක් කියන එක ඌට ගෑණු හිටියා 12ක්. මෙච්චර ගෑණු තියාගෙන ඉන්න එවුන්ට අපි කියන්නේ ගෑණු කිචා කියලයි. මරියගේ පෙට්ටිය නැතුව ඒකිට කුරුසයන් කියනවා කන්‍යාව කියලා නමුත් ඕනෙම එකෙක් දන්නවා පෙට්ටිය කැඩුනම කිසිම ගෑණියෙක් කන්‍යාවෙක් වෙන්නේ නෑ කියලා, ඉතින් මේ වගේ ඇත්ත පෙන්වනවා නම් ප්‍රශ්ණයක් නෑ නමුත් මුන් තමන්ට වාසි වෙන අනුන්ට මඩ වදින පච ලිපි ලියන්නේ
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේක වැරදියි. පන්සිය පනස් ජාතක කථා පොතේ තියෙන්නේ ගෞතම බුදුන් කියපු ඒවායි. එහෙම නැතුව ඉපදුන භව ගණනම ඒකේ දාලා නෑ. පොත් ලියන්නේ මිනිස්සු ඒ මිනිස්සුන්ට බෑ බුදු කෙනෙක්ගේ පෙර භව ගණන බලන්න ඉතින් බුදු කෙනෙක් කියනකම්ම ඉන්න ඕනේ ඒවා සටහන් කරගන්න. අනික බුදු කෙනෙක් ඉපදෙන්නේ කථන්දර කියන්න නෙවෙයි ධර්මය කියන්නයි. කතන්දර කියන්න ගියොත් පැය 24 රේම ධර්මය කියන්න බැරි වෙනවා එතකොට බුදු කෙනෙක්ගේ වටිනාකම නැති වෙනවා. කන්තන්දර කියලා තියෙන්නේ උපමා හැටියටයි ධර්මය දේශනා කරන කොට. එහෙම කියපු කතන්දරයි ඔය පන්සිය පනස් ජාතක පොතේ තියෙන්නේ. දැන් හිතපන් ගෞතම බුදුන් හිටපු කාලයේ (අවුරුදු 45) මේ සාරා සංඛ කල්ප ලක්ෂේම කතන්දර කිව්වා නම් ඒක කියලා ඉවර කරන්න පුලුවන්ද? බෑ නේ?
    තොට ඒක තේරුම් ගන්න බැරිද? කතන්දර කියලා තියෙන්නේ 547 යි ඒක ඒ විදියටම ජාතක පොතේ තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නෑ තව ඒවා නෑ කියලා. තව ඕන තරම් කථන්තර තියෙනවා නමුත් ඒක දන්නේ බුදු කෙනෙක් විතරයි බුදු වරු පොත් ලියන්නේ නෑ ධර්මය දේශනා කරනවා විතරයි පොත් ලියන්නේ මිනිස්සු.
    අනික මිනිස් ලෝකයේ ආයුෂ ගණන 100 වගේ වුනාට දිව්‍යය ලෝකයේ, බ්‍රහ්ම ලෝකයේ ආයුෂ ගණන දහස් ගණන් යනවා. බ්‍රහ්ම ලෝකයේ කල්පයක් ඉන්න පුලුවන් සාමාන්‍යයෙන්.

    මචන් ඔය ටික මෙ ස්ත්‍රී දුශක නබියව අදහන උන්ට තෙරෙන්නෙ නෑ,කුරානෙන් පිට දෙයක් මුන් විශ්වාස කරන්නෙ නෑ
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    kawru hari ketiyen kiyapanko mu me hena hallak liyala thiyenne mokak ganada? mokaddo ekak oppu karanna try karapu hadak penne.