මමත් කැපෙනෝ Machanzlaa...........කට්ටියටම ගුඩ් නයිට් කිව්වා!
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,682 2,905 113 Oct 11, 2012 #561 මමත් කැපෙනෝ Machanzlaa...........කට්ටියටම ගුඩ් නයිට් කිව්වා!
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Oct 11, 2012 #562 teshan_1994 said: ඇයි යකෝ දන්නේ නැත්තේ Click to expand... හි හි හිහ් එල එල ඩෙවන්ස් කොල්ලේක් රෙඩියෝවේ හම්බුනා කියහන්කෝ
teshan_1994 said: ඇයි යකෝ දන්නේ නැත්තේ Click to expand... හි හි හිහ් එල එල ඩෙවන්ස් කොල්ලේක් රෙඩියෝවේ හම්බුනා කියහන්කෝ
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Oct 11, 2012 #563 animation said: මාත් ආවෝ.... Click to expand... එලස් ඇනිමේෂන්
sayu11111 Member May 28, 2011 12,961 285 0 Japan Oct 11, 2012 #564 lakshithalcr said: නාකි මිනිස්සු අඩන්නේ නෑ Click to expand...
Dark Wolf Well-known member Oct 2, 2012 1,268 264 83 ගෙදර Oct 11, 2012 #565 0716aravinda said: හෙන පත අකුරෙන් බැන මල්ලියේ බැන ලොවෙත් පේනවා Click to expand... අම්මපා
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Oct 11, 2012 #566 Randike Mendis said: I`m BACK Click to expand... එලස්
~pc ranga~ Member Oct 31, 2011 41 2 0 Oct 11, 2012 #567 මම අදමයි රෙඩියෝ අහන්න ආවේ. කොහොමද මේකේ සින්දු ඉල්ලන්නේ?
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 11, 2012 #568 lakshithalcr said: ඔව් ඒ මිනිස්සු එයාලගේ වගකීම් ගැන එච්චර හිතන්නේ නෑ මං හිතන්නේ Click to expand... ඒ මොකෝ එහෙම කියන්නෙ?
lakshithalcr said: ඔව් ඒ මිනිස්සු එයාලගේ වගකීම් ගැන එච්චර හිතන්නේ නෑ මං හිතන්නේ Click to expand... ඒ මොකෝ එහෙම කියන්නෙ?
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 11, 2012 #569 සාර විටක් කමු
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Oct 11, 2012 #570 ~pc ranga~ said: මම අදමයි රෙඩියෝ අහන්න ආවේ. කොහොමද මේකේ සින්දු ඉල්ලන්නේ? Click to expand... නම ලියලා පොස්ට් කරන්න අද නම් පොඩි කරදරයක් වෙලා කරන අයියට
~pc ranga~ said: මම අදමයි රෙඩියෝ අහන්න ආවේ. කොහොමද මේකේ සින්දු ඉල්ලන්නේ? Click to expand... නම ලියලා පොස්ට් කරන්න අද නම් පොඩි කරදරයක් වෙලා කරන අයියට
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Oct 11, 2012 #571 0716aravinda said: කියz මගේ ඉතින් අමුතු අමුතු වැඩනේ තියෙන්නේz Click to expand... ඒක තමයි නේද? z අකුරු වැඩිවෙලා වගේ
0716aravinda said: කියz මගේ ඉතින් අමුතු අමුතු වැඩනේ තියෙන්නේz Click to expand... ඒක තමයි නේද? z අකුරු වැඩිවෙලා වගේ
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Oct 11, 2012 #572 sayu11111 said: Click to expand...
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Oct 11, 2012 #573 එළකිරි කොල්ලෙක්;13615810 said: මමත් කැපෙනෝ Machanzlaa...........කට්ටියටම ගුඩ් නයිට් කිව්වා! Click to expand... ගුඩ් නයිට් මචා
එළකිරි කොල්ලෙක්;13615810 said: මමත් කැපෙනෝ Machanzlaa...........කට්ටියටම ගුඩ් නයිට් කිව්වා! Click to expand... ගුඩ් නයිට් මචා
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Oct 11, 2012 #574 lilman said: මගේ නම කිව්වා ! තැන්ක් යූ Click to expand... අඩපන් මල්ලි තව අඩපන්
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Oct 11, 2012 #575 Malinga said: ඒ මොකෝ එහෙම කියන්නෙ? Click to expand... හැම කෙනෙක් ගැනම නෙවෙයි ගොඩක් අය එහෙමයි මං දැකල තියනවා
Malinga said: ඒ මොකෝ එහෙම කියන්නෙ? Click to expand... හැම කෙනෙක් ගැනම නෙවෙයි ගොඩක් අය එහෙමයි මං දැකල තියනවා
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Oct 11, 2012 #577 කියහන්කෝ කෝ මගේ ආදරේ කියහන්කො ඉතින්
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 11, 2012 #578 මට අද දුකයි
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Oct 11, 2012 #579 Dark Wolf said: අයි මිස් යු කියහන්කෝ Click to expand... ඩොව්න් වොරි කියහ්හන තමා තියෙන්නේ කියහන්කෝ