යාළුවනේ...
අපේ රේඩියෝ වැඩසටහන කරනු ලබන සහෝදර හශාන් ඩිස් සහෝදරයාගේ..
මෑණියන් හදිසියේ අසනීප තත්වයකට පත්වීම නිසා...
ඔහු ඇයව බෙහෙත් ගැනීමට හදිසියේම රැගෙන යනු ලැබුවා...
ඉතා ඉක්මනින් පැමිනෙන් බවත් එතෙක් සමාවෙලා රැදීසිටින ලෙසත්
ඔහු විසින් ඉල්ලා සිටින ලදී..
මෑණියනි ඔබට ඉක්මන් නීරෝගී සුවය එළකිරි අපි හැමෝම මෙලෙසින් පතන්නෙමු...
හැම කෙනෙක් ගැනම නෙවෙයි
ගොඩක් අය එහෙමයි
මං දැකල තියනවා
maru tag eka ko kandy![]()