2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මේ... අපේ අම්මේ...
    මෙන්න කෙල්ලෙක් ඇවිල්ල මට බනිනෝ...
    කොස්ස අරන් වරෝ.....

    ඉදපිය දෙන්න අම්මට කියල.. :frown::frown::frown:


    කොස්ස නෙමෙයි බැට් එක.....මචන්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එළකිරි කොල්ලෙක්;13616968 said:
    කෝ බං අරා...........................??:baffled::baffled:

    අද ඌ සමණලයගේ කාමරේ පියාඹනවලු.....................
    ඌ ත්‍රෙඩ් එකකුත් දාලා නො 7 වවුලෙක් කැරකෙනවා මොකද කරන්නේ කියලා......
    :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම පෝස්ට් 4ක් මකනවා 1000 වෙන්න එහෙම නම්.
    :lol::lol::lol:

    ඔව් ඒවල මාර ගති ඒව තියෙනව. නියම මියුසික් එක්ක.
    :):):)
    Joker Film 1ke - I Want Fakht You සින්දුව දෙන්න.

    :):):)
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    rcccc


    :):):):)
    මාත් යනෝ හෙට සෙට්වෙමු.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අපි එහෙමයි.

    sFun_pop.gif


    අම්මේ... අපේ අම්මේ...
    මෙන්න කෙල්ලෙක් ඇවිල්ල මට බනිනෝ...
    කොස්ස අරන් වරෝ.....

    ඉදපිය දෙන්න අම්මට කියල.. :frown::frown::frown:

    sFun_strawberry.gif
    නෑ නෑ දැන් එයා මෙහේ නෑ :sorry: (ලූ)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තැටිය මැද්දෙ කලු කරාපු


    තැටිය මැද්දෙ කලු කරාපු
    පහන් තිරය මැදට ආපු
    හනුමන්තත් පුදුම හිතෙනවා
    රාමාටත් බැරි උනාවු
    මහ වැඩකට පෙලබුනාවු
    අපි දැකල එයා හඩනවා

    (ඇයි කොහොද එයා
    නෑ නෑ දැන් එයා මෙහේ නෑ)

    ඉරට එලිය අඩු උනාට
    සදට එලිය අඩු උනාට
    අපිට මොටද කලාමැදිරියෝ

    මදුරු තුඩට අහු උනාට
    ඇගෙන් බිදක් අඩු උනා‍ට
    නෑ නෑ නෑ නේ දෙනෙත් අඩන්නේ

    ඉසුරු ..........
    අමුතු ලොවක අප රදාපු
    සිහින සිහින නොවේ සැමදිනේ
    දිනක අපට අප පතාපු
    ලොවක රජව නං දරාපු
    පෑදේ පෑදේ වාසනාවේ