2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කව්ද මෙ සින්දුව ඉල්ලුවෙ.. මම ගොඩක්ම ආස සින්දුවක් .. ;)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මා ලඟටම තව ලංවෙලා
    ඉදින්න නිහඬ නුවන් පියා
    මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර කෝ ප්‍රියේ..
    පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා...

    සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
    සැතපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ..
    මහලු වෙලා අද සඳ වාගේ
    යෞවන රෑ සඳ බලාන උන්නාවේ..


    මා ලඟටම තව ලංවෙලා
    ඉදින්න නිහඬ නුවන් පියා
    මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර කෝ ප්‍රියේ..
    පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා...

    කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
    අපි යමු මේ රෑ අනාගතය සොයලා..
    නල මුදු සුවඳේ නිදන මලේ
    මට මල් රොනවුල් සුවඳ දැනේ ළදුනේ...

    මා ලඟටම තව ලංවෙලා
    ඉදින්න නිහඬ නුවන් පියා
    මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර කෝ ප්‍රියේ..
    පා සුළගිල්ලේ අද නම් අවදි නොවේ
    කුසුම් කැකුළ නිදනා තුරා...