2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක ඇරැබික් සිංදුවක්. බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නටන්න සින්දු දෙන්න වෙයි වගේ දැන්. නැත්තන් මුන් නිදා ගන්නවා.

    ඒක තමයි. ඊට ව‍ඩා නටන අයත් ත්‍රේඩ් එකේ ඉන්න ඕන. කෝ මේ නට නටා හිටිය ටූ නංගි එහෙමත් නැහැනෙ.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒක තමයි. ඊට ව‍ඩා නටන අයත් ත්‍රේඩ් එකේ ඉන්න ඕන. කෝ මේ නට නටා හිටිය ටූ නංගි එහෙමත් නැහැනෙ.
    එයානම් නිදි නැතුව ඇති. කියන්න බෑ දවාලේ නිදිද දන්නේ නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අරාබි එකකුත් දුන්නා එහෙනම්.

    :lol::lol: ඔව් ඉතින් මං ඉල්ලුවෙ අරාබි එකයි, ප්‍රංශ එකයි, කොරියන් එකයි, ජපන් එකයි. :lol: හොඳ වෙලාවට ඕක දුන්නෙ. කට්ටිය බණිනවත් ඇති :lol:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :lol::lol: ඔව් ඉතින් මං ඉල්ලුවෙ අරාබි එකයි, ප්‍රංශ එකයි, කොරියන් එකයි, ජපන් එකයි. :lol: හොඳ වෙලාවට ඕක දුන්නෙ. කට්ටිය බණිනවත් ඇති :lol:
    අරාබි ඒවා හොදයි.