නටන්න සින්දු දෙන්න වෙයි වගේ දැන්. නැත්තන් මුන් නිදා ගන්නවා.අනේ මන්ද සද්දයක් නැහැනෙ.
නටන්න සින්දු දෙන්න වෙයි වගේ දැන්. නැත්තන් මුන් නිදා ගන්නවා.අනේ මන්ද සද්දයක් නැහැනෙ.
අරාබි එකකුත් දුන්නා එහෙනම්.ඕක ඇරැබික් සිංදුවක්. බොහොම ස්තූතියි මල්ලි ඒ සිංදුව දුන්නට
නටන්න සින්දු දෙන්න වෙයි වගේ දැන්. නැත්තන් මුන් නිදා ගන්නවා.
එයානම් නිදි නැතුව ඇති. කියන්න බෑ දවාලේ නිදිද දන්නේ නෑ.ඒක තමයි. ඊට වඩා නටන අයත් ත්රේඩ් එකේ ඉන්න ඕන. කෝ මේ නට නටා හිටිය ටූ නංගි එහෙමත් නැහැනෙ.
උඹ ආරාබි වලින් ද දාලා තියෙන්නේ.කව්රු හරි මේ සින්දුවේ තේරුම කියපල්ලකෝ..

අරාබි එකකුත් දුන්නා එහෙනම්.

ඔව් ඉතින් මං ඉල්ලුවෙ අරාබි එකයි, ප්රංශ එකයි, කොරියන් එකයි, ජපන් එකයි.
හොඳ වෙලාවට ඕක දුන්නෙ. කට්ටිය බණිනවත් ඇති 
අරාබි ඒවා හොදයි.ඔව් ඉතින් මං ඉල්ලුවෙ අරාබි එකයි, ප්රංශ එකයි, කොරියන් එකයි, ජපන් එකයි.
හොඳ වෙලාවට ඕක දුන්නෙ. කට්ටිය බණිනවත් ඇති
![]()