2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මමත් යනෝ බං දැනුත් ලිමිට් පැනලා.ආපහු අළුත් කනෙක්ෂන් එකකට පැනලම තමයි ආපහු එන්නෙ සෙට් එකටම Good night කිව්වා එහෙනම්.හොරෙන් අහං හිටියට කමක් නෑ නෙ?
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13617303 said:
    මමත් යනෝ බං දැනුත් ලිමිට් පැනලා.ආපහු මම එන්නෙ අළුත් කනෙක්ෂන් එකකට පැනලම තමයිආපහු එන්නෙ සෙට් එකටම Good night කිව්වා එහෙනම්.හොරෙන් අහං හිටියට කමක් නෑ නෙ?
    එළ.

    :):):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යූටියුබ් පැත්තෙන් හොයල බලන්න ඕනේ. අලුත් ඒවා හම්බ වෙයි. ඉස්සර රෑපවාහිනියේ ගියා පට්ට අරාබි සින්දුවක්. ඒක වගේ හොයා ගන්න තිබ්බනම් මරැ.

    ඔව් ඉස්සර ටීවි එකේ රේඩියෝ එකේ වෙන භාෂාවල සිංදුත් යනවනෙ ගොඩක්. දැන් අනේ මන්ද ඒව ‍මුකුත් යන්නෙ නෑ. අපි දැන් වැඩිය රේඩියෝ ටීවී බලන්නෙත් නෑ :lol::lol: මොකක් ද ඒක? මටත් මතක නෑ. Tarkan ගෙ එකක් නෙමෙයිනෙ?
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    සිංදුව නම් නැත්තත් කමක් නැහැ මචං, ඕක ඉවර කරලා ගිහින් අම්මව හොඳට බලා ගනින්! මොකද්ද අසනීපේ?
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඉස්සර ටීවි එකේ රේඩියෝ එකේ වෙන භාෂාවල සිංදුත් යනවනෙ ගොඩක්. දැන් අනේ මන්ද ඒව ‍මුකුත් යන්නෙ නෑ. අපි දැන් වැඩිය රේඩියෝ ටීවී බලන්නෙත් නෑ :lol::lol: මොකක් ද ඒක? මටත් මතක නෑ. Tarkan ගෙ එකක් නෙමෙයිනෙ?
    මන්ද මට කාගෙද කියලනම් මතක නෑ. හොයල බලන්න ඕනේ හම්බ උනොත් රේඩියෝ එකේ ඉල්ලනම්. දැන් නම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංදුව නම් නැත්තත් කමක් නැහැ මචං, ඕක ඉවර කරලා ගිහින් අම්මව හොඳට බලා ගනින්! මොකද්ද අසනීපේ?

    :yes::yes: අනිවාර්යයෙන්. අද රේඩියෝ කරපු එකත් අගය කරන්න ඕන දෙයක්. කොහොම වුණත් ඔයා කියපු දේ හරි.