හශානයා සොරි වෙන්න ඔනේ වැඩිය සෙට් වෙලා ඉන්න බැරි උනාට
අපි කැපුනා
අම්මව හොදට බලා ගනින් මචන්z
බුදු සරණයි හැමෝටම!!!!
byee
හශානයා සොරි වෙන්න ඔනේ වැඩිය සෙට් වෙලා ඉන්න බැරි උනාට
අපි කැපුනා
අම්මව හොදට බලා ගනින් මචන්z
බුදු සරණයි හැමෝටම!!!!
මම මුලින් හිතුවෙ වෙන ඩයල් එකක් කියලා... අගය කරන්න ඕන මේ වගේ වෙලාවකටත් කරපු එකට![]()

අනිවාර්යයෙන්මචන්ලා උඹල දැක්කද අර මීගමුවේ වෙච්ච ඇක්සිඩන්ට් එක? අර කෙල්ලෙක් අම්මගේ ඔළුව අරන් යන එක...හප්පෝ දෙවියනේ මේ ලෝකේ ජිවත් වෙන කාටවත් එවැනි දුකක් නම් නොම වේවා ..
ඒ කෙල්ලව එතනින් අයින් කරන්න තිබ්බේ බන්. ඒ කෙල්ලට ඒක සෑහෙන්න දැනෙනවා මුළු ජිවිතේම ඔහොම උනාම.මචන්ලා උඹල දැක්කද අර මීගමුවේ වෙච්ච ඇක්සිඩන්ට් එක? අර කෙල්ලෙක් අම්මගේ ඔළුව අරන් යන එක...හප්පෝ දෙවියනේ මේ ලෝකේ ජිවත් වෙන කාටවත් එවැනි දුකක් නම් නොම වේවා ..
මම මුල් ටිකේ හිටියේ නැහැ මචන්! පස්සේ තමා දැක්කේඅම්මව බෙහෙත් ගන්න එක්කගෙන ගිහින් ඇවිත් ආයිත් කළානෙ රේඩියෝ එක.අනිවාර්යයෙන්
පට්ට ෂෝ එක
හැමෝටම සුභ රාත්රියක්...........
ඒ කෙල්ලව එතනින් අයින් කරන්න තිබ්බේ බන්. ඒ කෙල්ලට ඒක සෑහෙන්න දැනෙනවා මුළු ජිවිතේම ඔහොම උනාම.

හෂාන් මල්ලි අද දිනයේ රේඩියෝ එක කරපු එකත් අගය කරනව. මුලින්ම හෂාන් මල්ලිගෙ මෑණියන්ට ඉක්මනට සුවවෙන්න කියල ප්රාර්ථනා කරනව!!!! ඒ වගේ ම අදත් කට්ටියගෙ සිංදු දීල මේ විදියට කට්ටියව සතුටු කරන්න දරපු මහන්සියටත් ස්තූතියි. ඒ වගේ ම ශෂාන් මල්ලි නැති අවස්ථාවෙ සිංදු ප්ලේ කරමින් සහයෝගය දැක්වූ දිල් මල්ලිට හා රේඩියෝ ටීම් එකේ සියලු ම දෙනාටත් ස්තූතියි.






