Honda N Box mini .....මරු.......

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔන්න Honda දීලා තියෙනවා අපිවගේ පොඩි කට්ටියට පොඩි බඩුවක්
    19.jpg

    මේක 2012 ජූලි වල තමයි එළියට දාල තිනේනේ..
    මෙන්න මූන

    01.jpg

    මෙන්න පැත්ත
    04.jpg


    ඇදක් වගේ ඕනද මෙන්න..
    02.jpg

    මෙන්න ඇතුල බලපල්ලා මොනා හරි අඩුද කියලා..
    10.jpg


    11.jpg


    12.jpg

    මෙන්න මෝලමේක ගැන වැඩි විස්තරයක් තිබ්බේ නෑ
    25.jpg

    26.jpg

    පාට ගොඩයි...
    09.jpg

    29.jpg
    පොඩි පවුලට පොඩි මිවිහට කියාපු වාහනේ නේද මචංලා.. ආස්චර්ය හින්දා මේක ලංකාවෙදි කීයක් වෙයිද කියන්න බෑ ඕං

    මේක මගේ දෙවෙනි නූල හොදයි නම් රෙපක් එහෙම දීපල්ලා
    වැරදි ඇතොත් සමාවෙන්ඩ ඕනි ඕං.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    net eke dala tibba widiyata
    Prices in Japan start at 1,350,000 Yen (US$16,900 / €13,500)


    e kiyanne lankawata eddi tax arawa mewa wadila 45laks wat wei :)
    tawa awurudu 2kin eyi recondition aduwata :D