Unforgettable history of Elakiri.com - Siggys

tremigues

Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    එළකිරි එකේ නියම හිත හොද සාමාජිකයෝ ටිකක් ඉන්නවා කියල දන්නවා ඒවගේම මෙහෙම පරණ අයත් තාමත් ඉන්නවා කියල දැනගන්නත් ආසයි...
    පරණ අය්යේ අක්කේ නිකන් කුතුහලේට වගේ අහන්නේ නිකමට කියන්න බැරි ? ඕගොල්ලන්ගේ වයස ඇහෙම දැන් ගොඩක් දෙනෙක් බැදලත් ඇති නේ ?
    පව්ලගෙන් එහෙම ලෙඩ දාන්නේ නැද්ද එළකිරි එනවට

    apoi apo mu apiw naki karanna hadanwanee api thama podi kollo :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    coolkasun2.png
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mama join une godak podi kale! thamath podi ithin! Thama 19ine! Apita university entrance ennath thawa athma ganak thiye! Ehema eke, apiwa naki aya karanna honda ne!:lol:

    අප්පටසිරි.......
    උඹ එච්චරටම පොඩිද? මම හිතුවේ 25 ක් 26 ක් ඇති කියලයි...! :P
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    dan parana un adui bn .. fazzal24 nam design company ekak karanawa.. parana un set une ma na ..

    මචන් උඹ ගොඩ කාලෙකින් technology ගැන හෝ computer stuff ගැන thread එකක් එහෙම දැම්මේ නැහැ නේද?
    වෙලාවක් තියේ නම් try එකක් දීපන්...! :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අනිවා සහෝ... මමත් තාම බලාපොරොත්තු අත ඇරලා නෑ...


    අපේ උන්ටත් ඕන නම් එකතුවෙන් ඉන්න පුලුවන් රේඩියෝ ෂෝ කෙරෙන නිසා යම් මට්ටමකට එකතුවක් තියෙනවා ඒවට එන යන සෙට් එකට...ෂේක් හදන් දඟලන එකත් එක්ක එකෙක්ට එකෙක් ශුවර්
    නෑ...මම හිතන්නේ ඒකත් එක ලොකු හේතුවක්...
    පරන මෙම්බස් ලා ඉන්නවා දැන් එලකිරි කියුවම මල පනින...]

    ("අපි ඕක පටන් ගත්ත දවස් වල හිටන් එකට හිටියා එකා වගේ...
    පස්සේ සමහරු සල්ලි පස්සේ ගියා..හිත් රිදවීම් උනා..
    ඒ නිසා අපි මේවා දාලා ගියා...ආයේ එන්න අදහසක් වත් නෑ.....")

    මාත් හොල්මන් වෙලා ගියා එහෙම එකක් ඇහුවම...