ඔය ඇවිල්ල ඉන්නේ තවත් අපේ පරණ මිත්‍රයෙක්......!


අපේ උන්ටත් ඕන නම් එකතුවෙන් ඉන්න පුලුවන් රේඩියෝ ෂෝ කෙරෙන නිසා යම් මට්ටමකට එකතුවක් තියෙනවා ඒවට එන යන සෙට් එකට...ෂේක් හදන් දඟලන එකත් එක්ක එකෙක්ට එකෙක් ශුවර්
නෑ...මම හිතන්නේ ඒකත් එක ලොකු හේතුවක්...
පරන මෙම්බස් ලා ඉන්නවා දැන් එලකිරි කියුවම මල පනින...]
("අපි ඕක පටන් ගත්ත දවස් වල හිටන් එකට හිටියා එකා වගේ...
පස්සේ සමහරු සල්ලි පස්සේ ගියා..හිත් රිදවීම් උනා..
ඒ නිසා අපි මේවා දාලා ගියා...ආයේ එන්න අදහසක් වත් නෑ.....")
මාත් හොල්මන් වෙලා ගියා එහෙම එකක් ඇහුවම...
එළකිරි එකේ නියම හිත හොද සාමාජිකයෝ ටිකක් ඉන්නවා කියල දන්නවා ඒවගේම මෙහෙම පරණ අයත් තාමත් ඉන්නවා කියල දැනගන්නත් ආසයි...
පරණ අය්යේ අක්කේ නිකන් කුතුහලේට වගේ අහන්නේ නිකමට කියන්න බැරි ? ඕගොල්ලන්ගේ වයස ඇහෙම දැන් ගොඩක් දෙනෙක් බැදලත් ඇති නේ ?
පව්ලගෙන් එහෙම ලෙඩ දාන්නේ නැද්ද එළකිරි එනවට
උඹ ඔහොම කිව්වට මුන් ගොඩක් තම බැඳලා නැහැ.මොකද ඒ දවස්වල සාමාන්‍යයෙන් අවු 18 -22 වගේ උන තමයි හිටියේ එක හින්ද මම දන්නා තරමට ගොඩක් උන්ට තම 30 පැනල නැහැ.......
හැබැයි ඒ කලෙත් තාත්තල අම්මල වෙච්ච අයත් හිටිය.එක හින්ද දැන් මුනුපුරොත් ඉන්නවද දන්නේ නැහැ..........!![]()
![]()
apoi apo mu apiw naki karanna hadanwanee api thama podi kollo![]()
හැම දෙයක්ම විස්නදගන්න ක්‍රම තියනවා මචන්....
විවිධ අය විවිධ කඳවුරු වලට සෙට් වෙලා එක එකාට මඩ ගහගන්නකොට උන්ව කුලප්පු කරන්නත් ගොඩක් උන් ලෑස්ති වෙලා හිටිය.
ඔන්න ඕව දුරදිග ගිහිල්ල තමයි ඔය ප්‍රශ්න වැඩි උනේ....
නමුත් දැන් ඕව සිද්ද වෙලා ගොඩක් කල්.....
මම හිතනවා දැන් ඔය තරහ මරහ අමතක කරලා අයෙත් මේක යහළු මිත්‍රයන්ගෙන් පිරුණු තැනක බවට පත කර ගන්න පුළුවන් වෙයි කියල.......!










පො.ඩ ගේ එක


මචන් උඹ ගොඩ කාලෙකින් technology ගැන හෝ computer stuff ගැන thread එකක් එහෙම දැම්මේ නැහැ නේද?
වෙලාවක් තියේ නම් try එකක් දීපන්...!![]()

අපේ උන්ටත් ඕන නම් එකතුවෙන් ඉන්න පුලුවන් රේඩියෝ ෂෝ කෙරෙන නිසා යම් මට්ටමකට එකතුවක් තියෙනවා ඒවට එන යන සෙට් එකට...ෂේක් හදන් දඟලන එකත් එක්ක එකෙක්ට එකෙක් ශුවර්
නෑ...මම හිතන්නේ ඒකත් එක ලොකු හේතුවක්...
පරන මෙම්බස් ලා ඉන්නවා දැන් එලකිරි කියුවම මල පනින...]
("අපි ඕක පටන් ගත්ත දවස් වල හිටන් එකට හිටියා එකා වගේ...
පස්සේ සමහරු සල්ලි පස්සේ ගියා..හිත් රිදවීම් උනා..
ඒ නිසා අපි මේවා දාලා ගියා...ආයේ එන්න අදහසක් වත් නෑ.....")
මාත් හොල්මන් වෙලා ගියා එහෙම එකක් ඇහුවම...




however that's the "history"mewa gena katha karala mawa ban kala
e kale thread ekak giya "SL chicks" kiyala. okai 2010 Presidential election eka yana kale wage thama mathaka oka ayin kale.. man wagema godak aya okata kiwwa Elakiri eka SF ta support signatures thibba nisa thama oka ayin kale kiyala.. ethakoya MR ge Ad ekak elakiri eke dala thibba... server loan eka wedi nam SL Chicks ai remove karanne nette ahala thama mawath ban unehowever that's the "history"
den paduwe wena de balan innawa.. hoda de balanawa. comment karanawa.. wali walata involve wenawa adui.. busy th wedi
jaya wewa !!

athatama asai dakkama mamath me huga kalekin comment ekak danne elakiri ekey ey kale ape set eka mathak una



