Thara85

Member
Aug 24, 2012
717
166
0
41
Athurugiriya
මා සෙව්වේ ඔබවමයි කියූ
ඔබම
අද ඇගේ තුරුලේ හිදියි...
සිතා ගන්නට බැහැ තවමත්
මා හට
ඇයිද මගේ ආදරේ අඩුව කියා...
හැඩුවෙමි හැමදාම තනිවම
මම
හද පත්ලෙන්ම පතමි මම
ඔබේ හැමදේම සාර්ථක
වේවා කියා !