onna ada ude balanakota 1032 point(s) total mata tiyenawa....itin dan rep power eka 3 wela ..ada idala mama denawa +3 kattiyatama.....
thanx yaluwane....




thanx yaluwane....











මම උඹට මීට මාස ගාණකට කලින් උදව්වක් ඉල්ලලා PM දෙක තුනක්ම දැම්මා.. Gastritis සම්බන්ධව උදව්වක් ඉල්ලලා.. හැබැයි එයින් එකකවටත් ආසාවට උඹ රිප්ලයි කලේ නෑ.. ඒ ගැන සතුටුයි මචං..
කොහොම වුණත් උඹට සුභපතනවා.. මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවම කරන්න පුළුවන් නම් ඒ උදව්ව කරපන්.. කරන්න බැහැයි කියලා හිතෙනවා නම් බෑ කියලා කෙලින්ම කියපන්.. උඹට ජය!!
![]()