


ලංකාවේ අච්චු ගහන්නේ ලංකාවේ සල්ලි නෙවෙයිලු නේද
ඔය සමාගම ගැන අහල තිබුනට අදයි විස්තර දැනගත්තේ,,,,,,,
බොහොම ස්තුතියි අරවින්ද මලයා.................................................
නියමයිනේ
පිස්සු හැදෙනවා
මත් හිතුවේ මේ හොරට සල්ලි අච්චු ගහන සීන් එකක් කියලා ටොපික් එක දැක්කම
ඔන්න මගෙන් 7ක්
ලංකාවෙත් ඔය කම්පනි එක තියෙනව, ඩොලර් වගේ විදේශීය මුදල් ලංකාවේ ප්රින්ට් කරල යවනව![]()

ආසාවට හුලගටවත් කොලයෙක් දෙකක් ගහන එනවනම්......


