දිදුලන තරු කැට පොකුරක් අතින් අරගෙන......
රාත්රියේ පාළු හදට ඔයා එනවද................
නිම් හිම් නැති සෙනෙහස හද පුරා විහිදෙන......
අහින්සකම ආල හැගුම් මවෙත දෙනවද.............
පිළිතුරු නැති අතීතයේ අවසන් සුසුම....
තාමත් ඔබෙ නෙතු අද්දර තියා රිදවන.....
ඇරයුම් ලැබුනත් ආදර හැගුම් පිළිගෙන....
එන්නද මම කෙලෙසින් පෙම් සුවද අරගෙන...
සුවද අරගෙන............................
දිදුලන තරු කැට...........
දහසක් තරු කැට හිනැහෙයි සද මඩල බලා.....
නමුදු එසද විකසිත වී දිලෙයි තනිවෙලා........
රැකගන්නට සද රැස් සිත් අහසෙ සගවලා.....
සදවතියනි වඩිනු මැනවි රැයම පුබුදලා............
රැයම පුබුදලා....................
දිදුලන තරු කැට........

)

ලත්තනයි පාල මාමේ 
ඕන් මං නම් නෙවෙයි හලිද 