Sony ericsson Live With Walkman root karapu kawruhari innawada?
මචන් මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවද? GSMarena එකේ හෑටියට නම් GPU & Chipset එක විතරයි වෙනස්! මේ G version එක මොකක් target කරන්ද හදල තියෙන්නෙ??


ඔවු.............,
මම තමා highest bidder. අවුල් නම් උට කියල ඉක්මනට බිඩ් එක කෑන්සල් කර ගන්ඩ ඕන![]()
adb drivers kiyanne monawada? root karanna kalin awa install karanna onada?
ADB කියන්නේ Android Device Bridge කියන එක. රූට් කරන්න ගියාම PC ඒකට ගහල මොනවා හරි කරන්න තිබ්බොත් නම් අනිවා ඕන වෙනවා. මොකක්ද ෆොනේ එක කියල කිව්වොත් කියන්නම් හරියටම
sony ericsson live with walkman
GT-I9100 නම් ගනින් GT-I900G අනිවා ගනින්. මොකද I9100G එකේ තියෙන්නේ Developer Friendly Processor එකක් Galaxy Nexus එකේ තියෙන්නෙත් ඒකම තමා
Machan mage ARC S (LT18i) Phone eaka Update kara ics 4.0.4 (4.1.B.0.587) walata dan eake WiFi Connect wenneth na, dan eaka issarata wadiya rath wenawa !
mata ayemath thibba GB walata downgrade karaganna barida,
Danna kenek udauw karanawada loku udauwak
පුළුවන්...,
මෙතනින් 4.0.2.A.0.42 or 4.0.2.A.0.62 firmware එක අරන් flashtool එකෙන් flash කරපන්.
http://talk.sonymobile.com/thread/35239
Remember flashing may void your warranty and you are doing it at your own risk