ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචන් මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවද? GSMarena එකේ හෑටියට නම් GPU & Chipset එක විතරයි වෙනස්! මේ G version එක මොකක් target කරන්ද හදල තියෙන්නෙ??

    Samsung I9100G Galaxy S II
    samsung-i9100g-galaxy-s-ii.jpg

    Samsung I9100 Galaxy S II
    samsung-galaxy-s-ii-real-ofic.jpg
     
    Last edited:

    shaviha34

    Member
    Oct 26, 2008
    1,492
    132
    0
    ඇයි එන්න ද?
    මචන් මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවද? GSMarena එකේ හෑටියට නම් GPU & Chipset එක විතරයි වෙනස්! මේ G version එක මොකක් target කරන්ද හදල තියෙන්නෙ??

    gpu and chipset වෙනස් උනාම ලොකු වෙනසක් නෙවෙයි ද ?? :D
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මේක ගන්ඩද, එපාද? මචන් පුලුවන් ඉක්මනකට දන්න කෙනෙක් කියපන්කො:sorry::baffled:
    $T2eC16ZHJHQE9nzEy8tsBQdoGv,LRw~~60_3.JPG

    LINK

    මම තමා highest bidder. අවුල් නම් උට කියල ඉක්මනට බිඩ් එක කෑන්සල් කර ගන්ඩ ඕන:dull:
     
    Last edited:
    • Like
    Reactions: Roshan 4ever

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේක ගන්ඩද, එපාද? මචන් පුලුවන් ඉක්මනකට දන්න කෙනෙක් කියපන්කො:sorry::baffled:

    LINK

    මම තමා highest bidder. අවුල් නම් උට කියල ඉක්මනට බිඩ් එක කෑන්සල් කර ගන්ඩ ඕන:dull:

    GT-I9100 නම් ගනින් GT-I900G අනිවා ගනින්. මොකද I9100G එකේ තියෙන්නේ Developer Friendly Processor එකක් Galaxy Nexus එකේ තියෙන්නෙත් ඒකම තමා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    adb drivers kiyanne monawada? root karanna kalin awa install karanna onada?

    ADB කියන්නේ Android Device Bridge කියන එක. රූට්‌ කරන්න ගියාම PC ඒකට ගහල මොනවා හරි කරන්න තිබ්බොත් නම් අනිවා ඕන වෙනවා. මොකක්ද ෆොනේ එක කියල කිව්වොත් කියන්නම් හරියටම
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    ADB කියන්නේ Android Device Bridge කියන එක. රූට්‌ කරන්න ගියාම PC ඒකට ගහල මොනවා හරි කරන්න තිබ්බොත් නම් අනිවා ඕන වෙනවා. මොකක්ද ෆොනේ එක කියල කිව්වොත් කියන්නම් හරියටම

    sony ericsson live with walkman
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    sony ericsson live with walkman

    මම හිතන්නේ ඕකට flash tool එක වගේ මොකක්ද use කරනවා. ඒකට ඕනි වෙනවා ADB පොඩ්ඩක් Dr.NAC ගෙන අහන්න කොහොමද කරන්නේ කියල.
     
    aien

    Junior member
  • Dec 26, 2007
    338
    23
    18
    Machan mage ARC S (LT18i) Phone eaka Update kara ics 4.0.4 (4.1.B.0.587) walata dan eake WiFi Connect wenneth na, dan eaka issarata wadiya rath wenawa !
    mata ayemath thibba GB walata downgrade karaganna barida,
    Danna kenek udauw karanawada loku udauwak
     
    • Like
    Reactions: Roshan 4ever

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Machan mage ARC S (LT18i) Phone eaka Update kara ics 4.0.4 (4.1.B.0.587) walata dan eake WiFi Connect wenneth na, dan eaka issarata wadiya rath wenawa !
    mata ayemath thibba GB walata downgrade karaganna barida,
    Danna kenek udauw karanawada loku udauwak

    පුළුවන්...,
    මෙතනින් 4.0.2.A.0.42 or 4.0.2.A.0.62 firmware එක අරන් flashtool එකෙන් flash කරපන්.

    http://talk.sonymobile.com/thread/35239

    Remember flashing may void your warranty and you are doing it at your own risk
     
    Last edited:
    • Like
    Reactions: Roshan 4ever
    Status
    Not open for further replies.