2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හූ කැන්ඩියට ලිද.....

    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif
    avatar289780_33.gif

    අලුත උපන් බබාට සුබ පැතුම් :D
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    තැන්කු තැන්කු මචන්


    මචන් මොකද කියන්නේ බබාට දාමුද ජුනියර් අදුරු වෘකයා කියලා ? ඔන්ල්ය් වන් ටයිම් ඔෆර් එකක් මචන් :frown::frown::frown:

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ මචන් බබාට සුබ පැතුම්

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    තැන්ක්ස් මචන් :):cool:
    මොකෝ උනේ හිර උනා,ඇහුන් නෑ :no:

    උබව සොමෙ ලිදට දැම්මා උබ ටිටි පස්සෙ ගිහින් ටිටි කනට ගහලා එලවලා කියලා කිවුවෙ:lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මාළු පාන් ටික උබ කාලා ඉවර කරයි:lol:

    මාලු තියනවද කියල ටෙස්ට් කරන්න මම ඒව කන්නෙ, මාලු හම්බ වෙනකන් තියන මාලුපාන් ඔක්කොම කනවා :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ බන් දුකෙන් ඉතින්
    මාස ගානක් ආතල් එකේ ගෙදරට වෙලා ඉඳලා හෙට කැම්පස් ‍යන්න ගි‍යාම එපා වෙන්නේ නැද්ද...........:rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මචන් මොකද කියන්නේ බබාට දාමුද ජුනියර් අදුරු වෘකයා කියලා ? ඔන්ල්ය් වන් ටයිම් ඔෆර් එකක් මචන් :frown::frown::frown:

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
    :rofl: අෆ්ෆට සිරි:lol:
    අලුත උපන් බබාට සුබ පැතුම් :D

    තැන්ක්ස් සුපුනා:cool:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    තැන්ක්ස් මචන් :):cool:


    උබව සොමෙ ලිදට දැම්මා උබ ටිටි පස්සෙ ගිහින් ටිටි කනට ගහලා එලවලා කියලා කිවුවෙ:lol:

    අඩෝ සෝමේ....:growl::growl::growl::growl:
    කෝ මූ?
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කීවම
    මොකෝ ඔටුව තැන්කූ තැන්කූ කියන්නෙ... :P
    පි‍ය සෙනෙහස දෝරේ ගලන හින්දලු බන්....:D:D:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කීවම
    මොකෝ ඔටුව තැන්කූ තැන්කූ කියන්නෙ... :P

    දන්න උන් මතක් කරලා කියන එකට :lol:
     
    Status
    Not open for further replies.