මාළු පාන් ටික උබ කාලා ඉවර කරයිමමත් කැම්පස් යනවා. (කැන්ටිමේ වැඩ කරන්න.)![]()

මාළු පාන් ටික උබ කාලා ඉවර කරයිමමත් කැම්පස් යනවා. (කැන්ටිමේ වැඩ කරන්න.)![]()

තැන්කු තැන්කු මචන්




- අදුරු වෘකයා - 


අඩෝ මචන් බබාට සුබ පැතුම්
![]()
- අදුරු වෘකයා -
![]()


මොකෝ උනේ හිර උනා,ඇහුන් නෑ![]()

මාළු පාන් ටික උබ කාලා ඉවර කරයි![]()

මාස ගානක් ආතල් එකේ ගෙදරට වෙලා ඉඳලා හෙට කැම්පස් යන්න ගියාම එපා වෙන්නේ නැද්ද...........මොකෝ බන් දුකෙන් ඉතින්



මචන් මොකද කියන්නේ බබාට දාමුද ජුනියර් අදුරු වෘකයා කියලා ? ඔන්ල්ය් වන් ටයිම් ඔෆර් එකක් මචන්
![]()
- අදුරු වෘකයා -
අෆ්ෆට සිරි
අලුත උපන් බබාට සුබ පැතුම්![]()

තැන්ක්ස් මචන්
උබව සොමෙ ලිදට දැම්මා උබ ටිටි පස්සෙ ගිහින් ටිටි කනට ගහලා එලවලා කියලා කිවුවෙ![]()




පිය සෙනෙහස දෝරේ ගලන හින්දලු බන්....අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කීවම
මොකෝ ඔටුව තැන්කූ තැන්කූ කියන්නෙ...![]()



අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කීවම
මොකෝ ඔටුව තැන්කූ තැන්කූ කියන්නෙ...![]()

අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා කීවම
මොකෝ ඔටුව තැන්කූ තැන්කූ කියන්නෙ...![]()

aaa some aiyeeeeeeeeeeeee..., how how itn!!!!
onna apith mehe aawa ae!!!!!!!!!!
![]()