2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇමති පුතේ...
    බොන්න දියෝ.....
    tuzki-bunny-emoticon-034.gif
    මූ විකාරෙන් දොඩවනවද කොහෙද.....:rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි කැපුනා ඉන්න හැමොටම සුබ දවසක්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සැදී රන් අභරනින්

    සැදී රන් අභරනින්
    රිදී සලු පිලි දරා
    නැගී රිය පෙරහරින්
    පැතූ පෙම් ලොව දවා

    මනාලිය වී ලදේ
    ගියත් ඔබ ඔහු කරා
    මගෙ හදවත ඔබේය්
    මගේ දිවි ඇති තුරා

    අදින් පසු සිත ඔබේ
    අහිමි වන බව දනිම්
    යලිදු අප දිවිතුරා
    නොයෙන බව යලි දනිම්..//

    සැදී රන් අභරනින්......

    ඔබෙන් ලද සෙනෙහසේ
    සුවය නිති විදින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබෙ පතන්නම්...//

    සැදී රන් අභරනින්......

    ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් අපි අහගෙන ඉන්නේ.... ත්‍රෙඩ් එකේ පොස්ට් නැති වුනාට අපි අහගෙන ඉන්නේ.... දත නැති සෝමපාලගේ රේඩියෝව..... :rofl:
     
    Status
    Not open for further replies.