සෝමෙ කියන ඒවා ඇහෙන්නෙ නෑ හරියට![]()
යකො මෙ ත්රෙඩ් එකෙ දාන හැම එකම සොමයා කියවනවනෙ බන්



නෑ අපිටත් එහෙම තමා ඇහුනේ.අඩෝ මහේෂයා..
උඹ බීල නේද බන්..
හා උඹට කොහොමද ඇහුනෙ ඌ කියපුව....
ඌ සුභ පැතුම් කියල කීවෙ නෑනේ බන්..
ඌ කීවෙ සු ගර්ගර්ගර් පැ ගර්ගර්ගර් ම් ගර්ගර්ගර් කියලනේ...
මට ඇහුන හැටිද මන්ද...



හොද වැඩේ.
අහ් අද අපේ අය්යා ද රේඩිඕ එක කරන්නේ...............
කිව්වෙත් නෑ....