2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
1) ඒක :lol: දෙයක් නෙව්නේ ..:frown:.............
2) ඔයාට තියෙන්නෙ insomnia කියන ලෙඩේ.....:baffled::baffled:
1). මටම කියලා ඔයා වරද්දුවානේ එකයි :lol: කලේ...:frown:
2). :shocked: මට එහෙම ලෙඩක් නෑ.......
5.gif
 
  • Like
Reactions: rcccc and Somapaala

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    1). මටම කියලා ඔයා වරද්දුවානේ එකයි :lol: කලේ...:frown:
    2). :shocked: මට එහෙම ලෙඩක් නෑ.......
    5.gif


    පික්සු හාවා අද මොකද කලින්ම ඇවිල්ල? :P:P

    රෝග ලක්ෂණ අනුව නම් එහෙම ලෙඩක් තියෙනවා.......:rofl::rofl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් දැන් සිටින්නේ ඉතාමත්ම තීරණාත්මක අවධියක.නව යුගය උදාවන්න ඉතාම ආසන්න මොහොතක . මටත් හුඟක් කාර්යබහුලයි.මේ වෙනවිටත් පෘථිවියට රහසිගතව පිටසක්වල ජීවීන් ලක්ෂයක් පමණ පැමින තිබෙනවා. චන්ද්‍රයා තුල ඇත් මධ්‍යස්ථනයක සිට මොවුන්ටව අප මෙහෙයවනවා.ඒ විතරක් නෙවෙයි දැනටමත් විශාල පිටසක්වල යානා රාශියක් අප පෘථ්වියට ආසන්නව ස්ථාන ගත කර තිබෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ සූර්යා සහිත මණඩලයේ ඇති සියලූම ග්‍රහලෝකවල සහ ඒවායේ චන්ද්‍රයන් මත ජීවීන් ඉන්නවා.අප පිටසක්වල ජීවීන් හැමතැනකම ස්ථානගත කර තිබෙනවා.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    We have all heard about the remote viewing monks who, in 2004, remote viewed into the year 2012. Now, we have testimony of a monk astral projecting in 1967 to the year 2012. Here is what he saw in the Akashic Records...


    snippet: The people from outer space will demonstrate peaceful intentions, and that is a thing sadly lacking on this Earth. In time the people from outer space shall settle down with the people who are native to this Earth, they will intermarry, all races will inter-marry so that at last there shall be only one race and it shall be known as the Race of Tan because the mixture of all colours, white, black, yellow, and brown, will result in a very pleasant tan shade.

    At this stage in the evolution of the Earth it shall be the Golden Age, the age of peace, the age of tranquility and of high occult [or 'multi-dimensional'] knowledge. It shall be an age when Man, whether terrestrial Man or extra-terrestrial Man, shall get along harmoniously
    :baffled:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන්තුමා ලංකාවට ලේසර් පාරක් ගහන්නකෝ
    ලංකාවට නෙවෙයි මුලු ලෝකටම ලේසර් කන්න පුලුවන් ලඟදිම.
    :lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ලංකාවට නෙවෙයි මුලු ලෝකටම ලේසර් කන්න පුලුවන් ලඟදිම.
    :lol:

    උඹයි මමයි ගහන Laser. කොහෙද ගිය බදාදා එනවා කිව්වා අවෙත් නෑ, හැමදාම බොරු කියා කියා හිටපන් දෙසැම්බර් වෙනකන් ඊට පස්සේ හෙමිට‍ නොන්ඩි නැතුව මාරුවෙයන් නැත්නම් බොරුවක් කියල දිගටම කරගෙන යමන් :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මානවයන් දැන් සිටින්නේ ඉතාමත්ම තීරණාත්මක අවධියක.නව යුගය උදාවන්න ඉතාම ආසන්න මොහොතක . මටත් හුඟක් කාර්යබහුලයි.මේ වෙනවිටත් පෘථිවියට රහසිගතව පිටසක්වල ජීවීන් ලක්ෂයක් පමණ පැමින තිබෙනවා. චන්ද්‍රයා තුල ඇත් මධ්‍යස්ථනයක සිට මොවුන්ටව අප මෙහෙයවනවා.ඒ විතරක් නෙවෙයි දැනටමත් විශාල පිටසක්වල යානා රාශියක් අප පෘථ්වියට ආසන්නව ස්ථාන ගත කර තිබෙනවා.
    :lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    චන්ද්‍රයා තුල ඇත් මධ්‍යස්ථනයක සිට මොවුන්ටව අප මෙහෙයවනවා.
    ආ හ‍ඳෙත් මධ්‍යස්ථ්‍යන තියෙනවද..පොන්නයො වගේ ගුල් හාරන් හැන්ගිල ඉන්නෙ අපිට බයේ..උබේ කක්කුස්සියත් ස්ටාර් ගේට් එකක් වෙන්න ඇති!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.