එල, එල![]()
ඔයත් දන්න දේවල් තියනවනම් කියන්න...හිතේ තියන් ඉන්නේ නැතුව.....

ශෝයි සින්දුව 1st time ඇහුවේ.....
හැම දෙයක්ම.....මොනවද එලියන්ස්ලා ගැන හොයන්නේ?
do you want alien hubby?

alien hubby?
that's good idea.........
ඒකත් අධ්‍යයනය වෙන්න ඕනේ.....ඒක අධ්‍යයනය වෙන්න ඕන.
හා.....අධ්‍යයනය....![]()
ඒක නෙමෙයි මාත් ඔයා ගැන අද්යයනය කළා..... ඔයා මොකද හැමදාම යක්කු ගස් යන වෙලාවට ඇවිල්ල කොමෙන්ට් එකක් දාල යන්නෙ? ඔයාට නින්ද යන්නැද්ද?
![]()
...(කමක් නෑ ඉතින් ගුරුන්ටත් අකුරු වරදීලු නේ....
)


මම යක්කු ගස් නගින වෙලාවට එන්නේ යක්කුන්ට ගස් නගින්න ටෝච් එක අල්ලන්න.....


ඊටපස්සේ කොමෙන්ට් එකක් දාල ගිහින් නිදියනවා...









