දැන් 1000 පනිනකොටම අලුත් ත්රෙඩ් එකක් දානවද?

eda wage wenna behene...data base ekata kela unoth man hithanne site ekata eka loku case ekak...

karanna giyama tama adenne. ahan inna 1ka nam lesi.
ape ayath welawakata loke nethi sindune illanne.

ekanan eththa...
welawakata youtube eken convert karalama ganna oni hoyaganna beri unoth ehema..
හ්ම්....අහන් ඉන්න.......
මේක අවේග දෙකක් ගැන තියන එකක්........
මේඛලා ගායනා කරන්නේ අන්ධ ගෑනු දරුවෙක් ඒ අන්ධ බව නිසා තියන අසරණකමෙන්........තමන් ගේ ජීවිතය ගැන දුක්ඛිත බලාපොරොත්තුවක්..........ඒකයි ඒ ගීතය සොලෝ එකක් වෙන්නේ.......
නමුත්....
අන්ධ පිරිමි ළමයෙක් ඒ අවේගය වෙනස් විදියට දකින්නේ...............
අන්ධවීම නිසා තමන් ලබන අමාජ අසාධාරණය ගැන වෛරයකින් ඔහු ඉන්නේ...............
ඒ නිසායි දෙවැනි ගීතය දැඩි වෛරී හඩකින් ගයන රොක් ගීතයක් වෙන්නේ...........
මේක කියල තිබ්බේ මේ ගීතයේ සංගීතය තනුව හදපු රුවන් වල්පොල.....................

oba thuma hama sindhuwakma aahnawane



dammema nae nedha rock ekakata vicharayak
naeththam obatumage radio show eke hari me sindhu dhekama dhenwadha
.

ethkota rock song eka gana thyena durmath hugak duruweyi
kattya kiyanne indhrachapa oya sindhuwa kawa kiyalane

එහෙනං කවුද... මට මේ ලිං පතුලට හරියට පේන්නෙ නෑ බං..සසි අයියේ ඔයාව නෙවෙයි![]()


