to mokak hari karanna athi radio 1kata.දැක්ක නේ හොද එකා දිහා දෙයියොත් බලනවා අර සිංදුව යද්දි රේඩියෝ එක කෙල උනා![]()



දැක්ක නේ හොද එකා දිහා දෙයියොත් බලනවා අර සිංදුව යද්දි රේඩියෝ එක කෙල උනා![]()

දැක්ක නේ හොද එකා දිහා දෙයියොත් බලනවා අර සිංදුව යද්දි රේඩියෝ එක කෙල උනා![]()




හායකෝ ඔහොමත් ගහනවද..........
පොඩි වැඩකට ගිහිල්ල හිටියෙ බන්........![]()


ah amila ela ela machan
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා
දුකින් සිත මැලවී සිටින මොහොතකදී
ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී
ලොව පහන් වෙනවා රැය කරා යනවා
දහස්වර අතරේ ඔබව සිහිවෙනවා
මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
ඔබ සිනාසෙනවා
ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන

කෝරලේමහත්තයා;13645011 said:
ඔව් බං නිවඩුවකට ලංකාවෙහ්ටියේ ඉන්නකම් අවේ නෑ මෙපැත්තෙ..
එල මචන්..........වෙල්කම් අමිල කොල්ලා
ජොබ පටන් ගනින්
