2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා

    දුකින් සිත මැලවී සිටින මොහොතකදී
    ඔබ ගැනයි සිතුවේ නිවෙයි දුක පහවී

    ලොව පහන් වෙනවා රැය කරා යනවා
    දහස්වර අතරේ ඔබව සිහිවෙනවා

    මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා

    ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන
    11.gif
    11.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දැක්ක නේ හොද එකා දිහා දෙයියොත් බලනවා අර සිංදුව යද්දි රේඩියෝ එක කෙල උනා :lol:
     
    Status
    Not open for further replies.