2012 Oct 15 - ElaKiri Radio ! - Request show with it's my style - 02

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :):)
    11.gif
    11.gif
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,286
    17,216
    113
    කෝරලේමහත්තයා;13645579 said:
    මමත් යනවා එහෙනම්.. සුභ රාත්‍රියක් මචං..ඔක්කෝටම..

    good-night87.gif

    එල ...සුබ රාත්‍රියක් මචං..:):)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කෝරලේමහත්තයා;13645579 said:
    මමත් යනවා එහෙනම්.. සුභ රාත්‍රියක් මචං..ඔක්කෝටම..

    good-night87.gif
    එල..ගිහින් හෙට වරෙන්
    සුභ රාත්‍රියක්......:)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මඩේ ලගින තාරාවන්

    මඩේ ලගින තාරාවන් නාවන්න ද මං
    ඌරු දළෙන් මොන ගජමුතු අරගන්නද මං
    චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං
    එහෙම කළොත් ඔබ කියාවි
    මෝඩ ගෑනි මං....//

    මඩේ ලගින තාරාවන්.....

    මදන ඇතුන්....නෙළුම් හුයෙන්
    මදන ඇතුන් නෙළුම් හුයෙන් බැඳගන්නද මං
    දුවන මුවන් දැකලන්නද
    නෙලූ පලා මං
    එහෙම කළොත් ඔබ කියාවි
    මෝඩ ගෑනි මං....//

    හමන සුළන්....මකුළු දැලෙන්
    හමන සුළන් මකුළු දැලෙන් වළකන්නද මං
    කොහොඹ ගහෙන් කොහොම සඳුන්
    මල් නෙලන්නෙ මං
    එහෙම කළොත් ඔබ කියාවි
    මෝඩ ගෑනි මං....//

    මඩේ ලගින තාරාවන්....

    ගායනය - මර්සි එදිරිසිංහ