Mage konde yanawa. Help me...

perera.n.u

Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    machn , Rajagiriye Ayutuweedayata palayan, Ayuruwedayen puluwan oka nawatttana, man danna dail 2k beheth kala, unge dan konde yana eka nawathila thunee, habi uba kiyana treatment ee widihatama karanna onee, try karala balapn,:cool::cool::cool: , ubata 6month wage treatment karanna wei, un oluwata danna thelak denawa ban, damahama niyamiii ban, math eka parak use karala thiyanwa :lol::lol::lol:
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    භෘංගා මාලක තෛලය කියලා එකක් තියෙනවා බං.., අරං ගාපං... සහතිකේටම කොන්ඩේ වැවෙනවා...

    මමත් ගාන්නේ ඒක...
     

    ruki99

    Member
    Feb 16, 2008
    43
    0
    0
    China katu gana kawda ban danne mama patthare dakka rohalaka meka karanawa kiyala dala thiyanawa karapu kenek innawada oya sin eka meke prathipala thiyanawada :rofl::rofl:
     

    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    430
    44
    28
    1. දිනකට සමාන්‍යයෙන් හිසකෙස් කොපමණ සංඛ්‍යාවක් ගැලවෙන්නේද? සමාන්‍යයෙන් පුද්ගලයකුගේ හිසකෙස් දළ වශයෙන් 100 - 150 පමණ දිනකට ගැලවී යයි. මෙම හිසකෙස් වලින් බහුතර සංඛ්‍යාවක් හිසකෙස් වැවෙන කුහර සෞඛ්‍ය සම්පන්නව සහ නොබිදී පවතින නිසා නැවත වර්ධනය වේ.සමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ හිසෙහි හිසකෙස් වැඩෙන කුඩා කුහර 150000 ක් පමණ තිබේ.
    2. කාන්තාවන්ගේ හිසකෙස් අකලට ගැලවෙන්නේ පුරුෂයන්ට බලපාන හේතුන් මතමද? බහුතර අවස්ථාවකදී පිළිතුර ඔව් යන්නයි.
    3. හිසකෙස් නැවත සිටුවීම යනු කුමක්ද? හිසකෙස් නැවත සිටුවීම යනු සමෙහි සිදු කරන සරල ශල්‍යකර්මයකි. එමගින් හිසෙහි පිටුපස සහ පැති වලින් ලබාගන්නා බද්ධ කරනු ලබන කොටස් (මේ වාගේ සමාන්‍යයෙන් හිසකෙස් එකක් තුනක් අතර ප්‍රමාණයක් අඩංගු වේ) හිසෙහි තට්ටය මතුවුණ හෝ හිසකෙස් අඩු ප්‍රදේශ වල ශල්‍ය කර්මයක් මගින් තැන්පත් කරනු ලැබේ.
    4. නැවත සිටුවනු ලබන හිසකෙස් වැටෙන්නේ නැත්තේ ඇයි? හිසෙහි පිටුපස සහ පැති වලින් ලබාගන්නා හිසකෙස් නැවත සිටුවනු ලබනුයේ කිසිදා නොවැටෙන ලෙස ජානමය වශයෙන් සකස් කරනු ලැබූ පසුවයි.
    5. හිසකෙස් නැවත සිටුවීමට සුදුසු වයස කීයද? අපගේ හිසකෙස් නැවත සිටුවනු ලැබූ රෝගීන් අවුරුදු 20 සිට 90 දක්වා වන අතර වේ. ඒ අනුව සුදුසු වයසක් නිශ්චිතව කිව නොහැකි අතර ඔබ ඕනෑම වයසක අයකු වුවත් මෙම ශල්‍යකර්මය සඳහා භාජනය විය හැක.
    6. හිසකෙස් නැවත සිටුවීම වේදනාකාරීද? සුළු වශයෙන් කරනු ලබන නිර්වින්දනය වේදනාකාරී නොමැති බව සහතික කෙරේ. ශල්‍යකර්මයෙන් පසු සමහර රෝගීන්ට ඇතිවන සුළු අපහසුතා මඟහැර ගැනීමට Tylenol නැමැති ඖෂධ ගැනීම පමණක් ප්‍රමාණවත් වේ.
    7. හිසකෙස් සිටුවීමේ ශල්‍ය කර්මය සිඳු කරනවිට රෝගියා අවදියෙන් සිටී. ශල්‍ය කර්මය කරන කාල සීමාව තුල රෝගියා පුර්ණ වශයෙන් අවදියෙන් සහ පියවි සිහියෙන් සිටී. ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය වනුයේ බාහිර නිර්වින්දනයක් වන අතර රෝගියාට ශල්‍ය කර්මය කරන කාලය තුළ රුපවාහිනිය නැරඹීම හෝ පොතක් කියවීම කළ හැක. රෝගියෙකුට මෘදු නිද්‍රාජනක ඖෂධයක්අවශ්‍ය නම් එයද ලබා දිය හැක.
    8. මෙම ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගතවේද? බොහෝ ශල්‍යකර්ම සඳහා අසන්න වශයෙන් පැය 3 - 5 කාලයක් ගත වන අතර එය හිසකෙස් සිටුවන ප්‍රමාණය අනුව රඳා පවතී.
    http://www.ihipst.com/sinhala/hair-implant.php