මටත් කතා හැදුවා, හදලා කඩප්පුලියි කීවා, හරි නෑ මම වාගේ දග කාර එවුන් රටේ නැතුවා
රෙද්දෙ තුත්තිරිලු

මටත් කතා හැදුවා, හදලා කඩප්පුලියි කීවා, හරි නෑ මම වාගේ දග කාර එවුන් රටේ නැතුවා

අනිවා...නමුත් සම හරක් එහෙම නෑ..අම්බලන්ගොඩ පැත්තේ ඉන්න එවුන්ගෙන් බහුතරයක් ලෝකේ කාලා වතුර බීපු එවුන්...![]()

කොහෙද?ඒත් පව් බන් කිඹුල... ඔලුවෙ අයිෆල් කුලුන වගේ එකක් ඇවිල්ලලු...![]()

මටත් කතා හැදුවා...හිතාගන්න පුලුවන්ද මොනවද කුරුම්බා කියලා........
ඔව්... ඒ සස්ලිට්ගෙ නැති උන ඇ* දෙක තමයි![]()
උඹට ඉතිං මාර ආතල් නෙහ්මේ ෂෝ එකනම් පට්ට ඕයි....!!!!
හිනාකාල මැරෙනව....!!!!
මූ @2 කතාමනේ ඕයි කියන්නෙ...


