එලස්
හෑ අද මට මරු වැඩක් උනේ අද revision clz ඇරිලා ගෙදර එන ගමන් නංගි කෙනෙක් ඉන්නවා දැක්ක බස් එකක ඊට පස්සේ මමයි තව කොල්ලෝ 3 දෙනෙකුයි එකතු වෙලා මගේ නොම්බරේ ලියල දුන්න ඒකිට
මල මගුලයි ඒකිගේ අම්මත් හිටිය බොලව්
ඊට පස්සේ ඒ නංගි අම්මට කියනවා "බලන්න කෝ අම්මේ අර අයියා මොකක්ද එකක් ලියල දුන්න "කියල
ඊට පස්සේ අම්මයි තව ඒකිගේ යාලුවෝ සෙට් 1 කුයි අපි දිහා බැලුව ඔරෝප්පෙන් වගේ අපිට ඉතින් address නැති උනා
උබලටත් මේ වගේ සිද්දි වෙලා තියෙනවද
අද බීප් දෙක ගැලවිච්චි හැලිච්චි අල්මරියට අහුවෙච්චි සීන් තියෙන්නෙwhats happening brooooo's how its going ?

හෑ අද මට මරු වැඩක් උනේ අද revision clz ඇරිලා ගෙදර එන ගමන් නංගි කෙනෙක් ඉන්නවා දැක්ක බස් එකක ඊට පස්සේ මමයි තව කොල්ලෝ 3 දෙනෙකුයි එකතු වෙලා මගේ නොම්බරේ ලියල දුන්න ඒකිට
මල මගුලයි ඒකිගේ අම්මත් හිටිය බොලව්
ඊට පස්සේ ඒ නංගි අම්මට කියනවා "බලන්න කෝ අම්මේ අර අයියා මොකක්ද එකක් ලියල දුන්න "කියල
ඊට පස්සේ අම්මයි තව ඒකිගේ යාලුවෝ සෙට් 1 කුයි අපි දිහා බැලුව ඔරෝප්පෙන් වගේ අපිට ඉතින් address නැති උනා
උබලටත් මේ වගේ සිද්දි වෙලා තියෙනවද

බීප් බීප් බීප් බීප්අද අනිවා කිඹූලගේ බීප් දෙක දොරට අහුවෙලා
නැත්නම් දත් ගලවද්දි මල පැණපු අක්කකෙනෙක්
තද වෙලා මුගේ බීප් දෙක මිරිකලා...
පට්ට ඕයි..
බීප් දෙක කියනකොට නිකන් ඇග සීතල වෙලා
මෙව්ව වෙලා යනවා.
![]()
![]()
![]()
![]()
හෑ අද මට මරු වැඩක් උනේ අද revision clz ඇරිලා ගෙදර එන ගමන් නංගි කෙනෙක් ඉන්නවා දැක්ක බස් එකක ඊට පස්සේ මමයි තව කොල්ලෝ 3 දෙනෙකුයි එකතු වෙලා මගේ නොම්බරේ ලියල දුන්න ඒකිට
මල මගුලයි ඒකිගේ අම්මත් හිටිය බොලව්
ඊට පස්සේ ඒ නංගි අම්මට කියනවා "බලන්න කෝ අම්මේ අර අයියා මොකක්ද එකක් ලියල දුන්න "කියල
ඊට පස්සේ අම්මයි තව ඒකිගේ යාලුවෝ සෙට් 1 කුයි අපි දිහා බැලුව ඔරෝප්පෙන් වගේ අපිට ඉතින් address නැති උනා
උබලටත් මේ වගේ සිද්දි වෙලා තියෙනවද
අහන්න නම් එපා පෙට්ෂාමට මේ අසනීප තියං කිඹුලගෙ කච කචේ අහන්න බෑලු![]()
බොරු කියන්නෙ කාට බයේද
![]()

Moral of the story: නම්බර් එක දීමට පෙර කෙල්ලගෙ අම්මා ලඟ ඉඳීදැයි පරික්ෂා කර බලන්න