2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මට දැං මෙහෙ ඉන්නට බැරියෝ
පල එහෙනම් මැරුම් නොකා...
78.gif
 

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    හෑ අද මට මරු වැඩක් උනේ අද revision clz ඇරිලා ගෙදර එන ගමන් නංගි කෙනෙක් ඉන්නවා දැක්ක බස් එකක ඊට පස්සේ මමයි තව කොල්ලෝ 3 දෙනෙකුයි එකතු වෙලා මගේ නොම්බරේ ලියල දුන්න ඒකිට
    මල මගුලයි ඒකිගේ අම්මත් හිටිය බොලව් :frown:

    ඊට පස්සේ ඒ නංගි අම්මට කියනවා "බලන්න කෝ අම්මේ අර අයියා මොකක්ද එකක් ලියල දුන්න "කියල

    ඊට පස්සේ අම්මයි තව ඒකිගේ යාලුවෝ සෙට් 1 කුයි අපි දිහා බැලුව ඔරෝප්පෙන් වගේ අපිට ඉතින් address නැති උනා

    උබලටත් මේ වගේ සිද්දි වෙලා තියෙනවද
     
    Status
    Not open for further replies.