2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif
    tuzki-bunny-emoticon-027.gif

    මහරගම චන්ඩියා :cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉරිදාට පල්ලියෙදි, සඳුදාට පන්තියෙදි
    අඟහරුවාදත් ඔබව යලි හමු වෙමි
    බදා බ්‍රහස්පතින්දා සිප ගන්නම් සිකුරාදාට
    ශනිදාවක් නම් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකං

    අපි කාටත් ඇති සෙනසුරාදාව

    මගෙ සතියේ දිනයක් නොවන බවට
    මම ආදරෙ කරන්න පටන් ගත්ත දින සිට මට වැටහුනා

    සති අන්තයෙ සිට මට නිවාඩුවට

    මගෙ මස්සින ආවම සිර කර නංගිව
    අසාදාරනව සෙනසුරාදාව අපගෙන් වෙන් කලා

    ශනිදාවන්ට හමු නොවුනත් අනිකුත් හැම දිනයක්ම


    ඉරිදාට
    පල්ලියෙදි, සඳුදාට පන්තියෙදි
    අඟහරුවාදත් ඔබව යලි හමු වෙමි
    බදා බ්‍රහස්පතින්දා සිප ගන්නම් සිකුරාදාට
    ශනිදාවක් නම් නෑ අපට මගෙ මස්සිනා ඉන්නකං
    එලස්ස්ස්ස්ස්ස් කරගෙන යමු මචන්..........:):)
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලා අ‍යි‍යේ, අර මහරගම පැත්තේ කුඩ‍යක් නැතිව වැස්සේ තෙමෙන ගෑණු ළම‍යෙක් ගැන කි‍යන සින්දුව දාපන්කෝ.....
    (මෙ‍ය සැසාව ලිඳේ දැමීමේ උත්සහ‍යක් නොවන බව කරුනාවෙන් සලකන්න....)
    මට නං ඕනෙ ඕකව ලිං ගැට්ටට හරි ගෙනියන්න :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉරිදාට පල්ලියෙදි
    සදුදාට පන්තියෙදි
    අගහරුවාදත් ඔබව යලි හමුවෙමි
    බදා බ්‍රහස්පතින්දා සිපගන්නම් සිකුරාදාට
    ඒමක් නෑ මෙමට සංකපාලයා ඉන්නකල්
    :lol:;)
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
    68.gif
     
    Status
    Not open for further replies.