(PANADURA BEACH) U GOTTA WATCH THIS

kyc

Member
Dec 2, 2008
1,379
309
0
මචන්ල මම අද හවස පානදුර අලුත් පාරෙ එනකොට මේක දෑක්කෙ, හොද වෙලාවට කෑමරාව අතේ තිබ්බ. බලපන්ල අහස, මටනම් හිතෙන විඩියට ඉරට වලාකුලු වෑහිල වලාකුලු අතරින් ඉර එලිය වෑට්ල. උබලට මොකද හිතෙන්නෙ?

dscn1497o.jpg
 
Last edited:

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    ලස්සනයි. මට නම් මොකක්ද කියාලා හිතාගන්න බැහැ :D. මේක අර ඔරියට එහෙම පෙන්නන එපා නැත්නම් උ කියයි මෙකට් උගේ වැඩක් කියල:baffled:
     
    • Like
    Reactions: kyc

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    ලස්සනයි. මට නම් මොකක්ද කියාලා හිතාගන්න බැහැ :D. මේක අර ඔරියට එහෙම පෙන්නන එපා නැත්නම් උ කියයි මෙකට් උගේ වැඩක් කියල:baffled:

    akwada a????:eek::eek:
     
    • Like
    Reactions: ~Titi~