මචන්ල මම අද හවස පානදුර අලුත් පාරෙ එනකොට මේක දෑක්කෙ, හොද වෙලාවට කෑමරාව අතේ තිබ්බ. බලපන්ල අහස, මටනම් හිතෙන විඩියට ඉරට වලාකුලු වෑහිල වලාකුලු අතරින් ඉර එලිය වෑට්ල. උබලට මොකද හිතෙන්නෙ?
Last edited:

. මේක අර ඔරියට එහෙම පෙන්නන එපා නැත්නම් උ කියයි මෙකට් උගේ වැඩක් කියල

